Scooter Modification

hasi_7hc

Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    මචන්ලා මට සීන් එකක් දැනගන්න ඕන. අලුතෙන් bike, scooter එහෙම ගත්ත අය කියනවද....
    මෙකයි මාත් පොඩි scooter කැල්ලක් ගත්ත....ඒකට පොඩි modification පාරක් දෙන්න ආසයි එත් අවුල warranty එකක් දෙනවනේ...ඔය එක එක කෑලි දැම්මම warranty එක දෙන්නේ නෑ නේද.

    sirajstc දාල තිබ්බා : :shocked: HONDA DIO 2012 review|හොන්ඩා ඩියෝ

    මේක දැක්කට පස්සේ අඩුම තරමේ sticker එකක් වත් ගහන්න තිබ්බනම් කියල හිතුන.. එත් warranty එක තම ඖල...දන්නා එකෙක් කියන්නකෝ modify පාරක් දෙන්න ඖලක් නැද්ද කියල
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sticker gahuwata prashnayak naha. body eke plastic part maru karanawa nam original kali thiya gena aluth kali danna. Ethakota warranty prashnayak awoth original plastic part dan yanna puluwan.

    engine, exhaust, electric system ehema modify karanna epa.
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    sticker gahuwata prashnayak naha. body eke plastic part maru karanawa nam original kali thiya gena aluth kali danna. Ethakota warranty prashnayak awoth original plastic part dan yanna puluwan.

    engine, exhaust, electric system ehema modify karanna epa.

    hmmm...ඒ කියන්නේ පොඩි beat පාරක්, එතකොට අර රවුම් head light වගේ සීන් දාන එකක් අවුල් ද???
    :confused: