මචන්ලා මට සීන් එකක් දැනගන්න ඕන. අලුතෙන් bike, scooter එහෙම ගත්ත අය කියනවද....
මෙකයි මාත් පොඩි scooter කැල්ලක් ගත්ත....ඒකට පොඩි modification පාරක් දෙන්න ආසයි එත් අවුල warranty එකක් දෙනවනේ...ඔය එක එක කෑලි දැම්මම warranty එක දෙන්නේ නෑ නේද.
sirajstc දාල තිබ්බා :
HONDA DIO 2012 review|හොන්ඩා ඩියෝ
මේක දැක්කට පස්සේ අඩුම තරමේ sticker එකක් වත් ගහන්න තිබ්බනම් කියල හිතුන.. එත් warranty එක තම ඖල...දන්නා එකෙක් කියන්නකෝ modify පාරක් දෙන්න ඖලක් නැද්ද කියල
මෙකයි මාත් පොඩි scooter කැල්ලක් ගත්ත....ඒකට පොඩි modification පාරක් දෙන්න ආසයි එත් අවුල warranty එකක් දෙනවනේ...ඔය එක එක කෑලි දැම්මම warranty එක දෙන්නේ නෑ නේද.
sirajstc දාල තිබ්බා :
HONDA DIO 2012 review|හොන්ඩා ඩියෝමේක දැක්කට පස්සේ අඩුම තරමේ sticker එකක් වත් ගහන්න තිබ්බනම් කියල හිතුන.. එත් warranty එක තම ඖල...දන්නා එකෙක් කියන්නකෝ modify පාරක් දෙන්න ඖලක් නැද්ද කියල