Scooter ගැන ප්‍රශ්නයක්

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Scooter ගැන දන්න අය පොඩි සපෝර්ට් එකක් දෙන්න ප්ලීස්.

    Fuel economy එක අතින් හොඳම scooter වර්ගය මොකද්ද?

    Honda Dio එහෙම හොඳද?

    Scooter එකක් ගන්න කියල බැලුවෙ. ලඟදි ගත්ත අය ඉන්නවද. මොකද්ද හොඳම brand එක?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ස්කුටර් චාටර් බං. Hiace එකක් ගනිං. අපේ Dio එකක් තියෙනවා. ඒකේ ඉස්සරහා බ්‍රේක් සමහර වෙලාවට තද වෙලා තියෙනවා. එක දවසක් පල්ලමේ දාලා ලිස්සුවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ස්කූටර්නං සේරම එක වගේ තමයි තෙල් කරන්නෙ. 35යි 40යි වගේ...
    දුර ගියොත් 50ක් කරයි...
    ස්කුටර් චාටර් බං. Hiace එකක් ගනිං. අපේ Dio එකක් තියෙනවා. ඒකේ ඉස්සරහා බ්‍රේක් සමහර වෙලාවට තද වෙලා තියෙනවා. එක දවසක් පල්ලමේ දාලා ලිස්සුවා.
    කොම්බි බ්‍රේක් ඩිස්කනෙක්ට් කරන්න...
    ඒක එක්ක පදින්න බෑ.

    ඕක කාන්තාවන්ට සේෆ්ටි ඔප්ශන් එකක් විදිහට ආවෙ. ඒ වුණාට මර උගුලක්...
    වංගුවක, වැලි පාරක බ්‍රේක් කරාම ඉස්සරහ ඔටෝ බ්‍රේක් වෙලා බයික් එක රූටල ගිහින් පෙරලෙනව...
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ස්කුටර් චාටර් බං. Hiace එකක් ගනිං. අපේ Dio එකක් තියෙනවා. ඒකේ ඉස්සරහා බ්‍රේක් සමහර වෙලාවට තද වෙලා තියෙනවා. එක දවසක් පල්ලමේ දාලා ලිස්සුවා.
    කේබල් හිරවෙලා
    බයික් එක හරියට නඩත්තු කරපං
    කේබල් මාරු කරපං
     
    • Like
    Reactions: pramodh87

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,502
    113
    Scooter ගැන දන්න අය පොඩි සපෝර්ට් එකක් දෙන්න ප්ලීස්.

    Fuel economy එක අතින් හොඳම scooter වර්ගය මොකද්ද?

    Honda Dio එහෙම හොඳද?

    Scooter එකක් ගන්න කියල බැලුවෙ. ලඟදි ගත්ත අය ඉන්නවද. මොකද්ද හොඳම brand එක?
    ස්කූටරයක් ඕනිම නම් වෙස්පා එකක් ගනින්. ටිකක් හරි තෙල් කරනවා. අනිත්වා ඔක්කොම 40ට අඩුවෙන් කරන්නේ. මොන ස්කූටර් එක ගත්තත් අපි ඇක්සලරේට් කරන විදිහත් එක්ක තමා Fuel කරන විදිහ තීනරණය වෙන්නේ. Yamaha RZ එහෙම ගන්න එපා
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    Scooter හැම එකකම වගෙ 30 - 40 වගෙ තමයි කරන්නෙ. Scooter එකක් ගන්නම ඕන කියලා එකක් නැත්නම් Clutch Bike එකකට යන්න
     
    • Like
    Reactions: Asmodeus

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,502
    113
    Scooter ගැන දන්න අය පොඩි සපෝර්ට් එකක් දෙන්න ප්ලීස්.

    Fuel economy එක අතින් හොඳම scooter වර්ගය මොකද්ද?

    Honda Dio එහෙම හොඳද?

    Scooter එකක් ගන්න කියල බැලුවෙ. ලඟදි ගත්ත අය ඉන්නවද. මොකද්ද හොඳම brand එක?
    Honda Activa i එක සුපිරි. ඊට පස්සේ ඩියෝ. පුලුවන් නම් ජපන් ස්කූටර් එකක් බලපන්
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    scooter වල හොදටම පෙට්රෝල් කරන්නේ scooty pep එකේ. අනිත් එක streak එක. honda dio pleasure වගේ පෙට්රෝල් කරන්නේ වැඩිම උනොත් 40 තමයි.

    honda activa පට්ට. tvs එකේ jupiter එකත් හොදයි පොඩ්ඩක් ගොනා model.