Honda Activa තමයි ඉන්දියාවෙ වැඩිපුරම අලෙවිවන ස්කූටිය
මා පුති ස්කුටරය ගැනීමට සහ පැදීමට බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බව කරුණාවෙන් සලකන්න

වෙන්න ඇති මචන් එවුනට ලංකාවේ මර්කෙට් එකට ගැලපෙන එකක් වෙන්න එපයි නෙ මචන්..

Honda Activa තමයි ඉන්දියාවෙ වැඩිපුරම අලෙවිවන ස්කූටිය


උස අඩි 5ක් තියෙනවනම් ඔය ඕනි ස්කූටරයක් පදින්න පුලුවන්.ඩියෝ,පෙප්,ඇක්ටිවා,ප්ලේශර් ඔය ඕනි මගුලක් පැදතෑකි.
මේ වගේ එකක් බලපන් ඕනි නම්.
http://www.elakiri.com/forum/showthread.php?t=1829896


උබ එහෙම කිව්වට පදින කෙනා ලතවෙනවා උස අඩු නිසා කකුල් පොළොවේ ගහන්න බැරිවෙයිද කියල හදිස්සියෙ නතරකරගන්න ගියහම...
මචන් ඉස්තුතියි උබ මාව දැනුවත් කලාට උස අඩි 5ක් තියෙනවනම් ඔය ඕනි ස්කූටරයක් පදින්න පුලුවන් කියල... පදින්න ඉන්න කෙනාගේ බය නැති කරන්න මට මේ තොරතුර ඉතා වැදගත් මචන්.![]()
අම්බෝ.. යෙක මාතිය කියන දෙයක් තමා..
උබ මචන් ඉතින් පාවිච්චි කරන නිසා දන්නව.. මම එහෙම දන්නෙ නැහැ බන්.. මචන් උබ කියපු දෙයට මම අවදාරණය යොමු කරන්නන්.. ඉස්තුත්යි...
පොඩ්ඩක් කියපන්කො ස්කුටර් වල සාමන්යෙන් එන ලෙඩ මොනවද කියල.. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ බන් ඔය ස්කුටර් ගැන..
ledak kiyala lokuwata na ban service tika hariyata kalanam hari.. 
අද කාලේ මරණයට පත්වීමේ වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ රෝද 2කේ වාහනයක් පැදවීමෙන්. මොනව උනත් පරිස්සමින් පුතෝ




බයවෙන්නෙපා.මමත් 5යි උස.ඕනි ස්කූටර් එකක් පදින්න,කකුල් 2ම බිම තියන්න පුලුවන්.
මචන් උබ සිරවාටද කියන්නෙ ? එහෙනන් සිරාවටම උස අඩි 5හෙ කෙනෙක්ට ස්කුටියක් පැදගන්න පුළුවන් වෙයි නේද ?
ඒක ලොකු දෙයක්...
ledak kiyala lokuwata na ban service tika hariyata kalanam hari..
![]()

උබ කියපු විදිහට මම හිතුව හය්බ්රිඩ් බැට්ට්‍රියේ, ඉන්වෙර්ටෙර් එකේ, ගියර් බොක්ස් එකේ, එයාර් බැග් වල එහෙම ප්‍රශ්න එනව ඇති කියල...
ඉතින් මචන් එහෙම බලද්දී පාවිච්චි කරපු එකක් ගත්තත් අවුලක් නැද්ද එහෙනන් ?
samanyaen ban indian bike ekak patta gahanawa godak eun.. e nisa aluthma ekakata yana eka thama hodasamanyaen ban indian bike ekak patta gahanawa godak eun.. e nisa aluthma ekakata yana eka thama hoda
ඔව් මචන් maxboysl සහ Silly point කියන මෙම්බස්ලා දෙන්නත් කියල තිබුන Honda-Dio එක තමයි හොදම කියල Honda-Pleasure එකටත් වැඩිය. දැන් අවසාන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ Honda-Dio එක තමයි![]()
බං මාකට්ම බයික් එක 