Scotland topple Sri Lanka in landmark win

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ශ‍්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 7ක ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (21) රාත‍්‍රියේ සමත් වුණා.

    තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 5ක දී සියලූ දෙනා දැවී ලකුණු 287යි.

    දිනේෂ් චන්දිමාල් ලකුණු 79ක්, චාමර කපුගෙදර ලකුණු 71ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 57ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.

    පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම 43න පන්දුවාරයේ දී කඩුලූ 03ක් පමණක් දැවී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා.

    තරගය පැවැත්වුණේ එංගලන්තයේ නිවු බකින්හැම් ක‍්‍රීඩාංගණයේදීයි.