Bangladesh beat Sri Lanka for first time in Tests

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට හිමි වුණා.

    මෙම තරගය බංග්ලාදේශය සහභාගිවූ සියවන ටෙස්ට් තරගයයි.

    මීට පෙර කිසිදු අවස්ථාවක බංග්ලාදේශය විසින් ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර නොතිබීම විශේෂත්වයක්.

    ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම සඳහා සියල්ලන් දැවී ලකුණු 319ක් ලබා ගත්තා.

    ඉන් අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
     
    • Like
    Reactions: craabeysinghe