Screen Recoding Software

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    ShareX

    1740847459921.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand
    FreeCam එකත් හොදයි.එළකිරියේ කුකුලෙක් කියපු නිසා මාත් මේක පාවිච්චි කරා. ඇත්තටම හොදයි. රැම් එක කන්නෙ නෑ. පැය ගාණක රෙකෝඩින් එකක් උනත් තත්ත්පර ගාණකින් සේව් කර ගන්න පුලුවන්. ඊට පස්සේ අනවශ්‍ය කෑලි කපලා කටලා අවශ්‍ය වීඩියෝ ෆොමැට් එකකට එක්ස්පොට් කරගනන්ත් පුලුවන්.

    තව සොෆ්ට්වෙයා මමපාචිව්වි කරලා තියනවා. ඒවගේ තියන ලොකුම අවුල රැම් එක වැඩියෙන් යූස්කරනවා. සමහර ඒවගේ රෙකෝඩින් එක සේව් වෙන්න හෙන වෙලාවක් යනවා. සමහර ඒවා ෆ්‍රී කියන්නේ බොරුවට. රෙකෝඩින් එක යන අතර මැද්දේ කී එක සල්ලි දීලා ගනින් කියලා මැසේජ් එනවා. ඒක ගත්තේ නැත්නම් රෙකෝඩින් එක කැන්සල්. මේවා ගැනත් හිතලා හොද සොෆ්ට්වෙයා එකක් දාගනින්
     
    • Like
    Reactions: wqe123