මිත්‍රවරුනි එළකිරියේ software වැඩකරුවන්ගෙන් පොඩි උපදෙසක් අවශ්‍යයි.... මෙවර AL සඳහා online පාඩම් හාදාරන ළමයකුට සුදුසු.... පැය 2 ක පමණ උපරිමයක් වරකට රෙකෝර්ඩ් කරගන්න පුළුවන් free screen recorder software එකක ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?