Screen Recording නම් මේක නැතුවම බැහැ...
අපිට Youtube video එකක් හදන්න screen recording එකක් කරන්න තියෙන හොඳම තමයි මම අද ගෙනල්ල තියෙන්නේ.මේකේ නම Camtasia Studio.නිකමට හිතුනොත් මගේ යාලුවෙක්ට software එකක් install කරන්න හරි මොකක්හරි computer related දෙයක් කරන්න අමාරු වෙලා අපේ සහය පැතුවා කියල.කරන්න තියෙන්නේ camtasia studio PC එකේ install කරලා කරන්න ඕන steps ටික record කරලා send කරන්න තමයි.
අපි හිතමු Bucky Roberts වගේ tutorials ටිකක් හදන්න ඕනේ කියල.එත් ඉතින් කරන්න තියෙන්නේ camtasia studio use කරන එක තමයි.විශේෂත්වය තමයි නොදන්නා කෙනෙක්ට උනත් ඉක්මනට කරන හැටි ඉගෙනගන්න පුළුවන් වීම.ඔවුන් එකට tutorials පවා දාලා තියෙනවා.බැලුවා හැදුවා.හරිම ලේසියි.
එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ.කරලම බලන්න.Trial version එක මෙතනින් කරගන්න download පුළුවන්.එහෙමත් නැත්නම් Torrents පිහිට තමයි.Pirate copy එක මෙන්න මෙතනින් download කරගන්න.කරලා කරන්න කලින් එක කරන්න.නියමෙට වැඩ...
එහෙනම් අපි ගියා...
http://reidmawatheapi.blogspot.com/
Post එක වැදගත් කියල හිතෙනවනම් rep+,bump දෙන්න යාලුවනේ...

.thanks.rep ++