Script එකේ අවුලක් වගේ ගුපියනේ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වාහන තදබදයක් තිබ්බා. වාහන නවත්වලා පාර බ්ලොක් වෙලා.

    ජැක්සන්ව ගෙනියන්න වාහනයක් නවත්වන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මූ අට දෙනෙක් එකතු වෙලා බෙල්ල හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලලා දාගෙන ඔඩොක්කුවට ඔලුව ගත්ත එක තමා හොදම කෑල්ල.

    සෙට් එකේ වෙච්ච දෙයක් නිසා මූගේ බෙරුමට කතාවක් හදල කියල හිතෙනවා මුගේ කතාව අහද්දි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    ඔලුව ඔඩොක්කුවෙන් තියාගත්තා නම් සුසුම්නාව ලෙප්ට් වෙන්න ඇති, ගොන් පකයා 🥴 .
     
    • Haha
    Reactions: Any.key and kinkon