kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,724
    1,271
    113
    matara
    film,tv series වල​ script එක download කර​ ගන්න තැනක් තියෙනවද​?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    ඔරිජිනල් ඒව එහෙම රිලීස් කරනවද බන්

    මොකද ඔරිජිනල් ස්ක්‍රිප්ට් එක ශූට් කරාට පස්සෙත් එහෙමෙහෙ වෙන්න පුලුවන්නේ (ඒක නිසා අපි බලන එකට වඩා වෙනස් එකක් ස්ක්‍රිප්ට් එකේ තියෙන්නෙ පුලුවන්), ඒක නිසා උන් කවදාවත් ඔරජිනල් ස්ක්‍රිප්ට් එක නම් රිලීස් කරන එකක් නැහැ

    එහෙම රිලීස් කරපුවා නම් ඇති ඒ උනාට ෆේමස් ඒවයෙ නම් නැතුව ඇති, ඒ ඇරෙන්න හොයාගන්න නම් නැතිව ඇති.

    සමහර ඒවට ෆෑන්ස්ලා හදපුවා තියනවා වීඩියෝ එක බලලා, මම කියවලත් තියනවා ඒත් ඒක ඔරිජිනල් ස්ක්‍රිප්ට් එක නෙමයි.
     
    kohenda? kiyewwe?