Scruvy ගැනත් හිතපල්ල​ !!!

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ දන්න රෙද්ද තමයි... මම නම් ඕකගෙ හොදක් කියල දකින්න දෙයක් නෑ... හැබැයි ඌ උගෙ කුපාඩි කමට හරි, පිස්සුවට හරි මෙතන කරන දේවල් වලට අනිත් උන් දෙන රිප්ලයි දැක්කාම හිතෙන්නෙ උනුත් ඒ වගේම ඩයල් කියල තමා... ඌ මොන චාටර් වැඩේ කලත් අනිත් උන්ට පුලුවන් වෙන්න ඕනේ උගෙ මට්ටමට නොවැටී මනුස්සකම රැක ගන්න... මොනව උනත් ඌ ඉන්න එකෙත් පොඩි ගතියක් තියනවා, ඌව පොඩ්ඩක් බයිටට ගත්තට කමක් නෑ බලු වැඩ නොකර...
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    100% True mcn :)

    wade kiyanne ubata oya understand wuna tika elakiri eke 99% tama understand wenne nathi kama :(

    mekane u photos hari videos hari danne u gawa thiyana dewal, ape ayyala anunge red, black bitch danna gihin kicha unata passe e asahane pita kara gannne muta ps karala :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවටම , උ උගේ ජොබ කරගෙන , ඉස්ට්‍රෙස් ආපු වෙලාවට මේකේ ඉන්න එවුන් බයිටෙට ගන්නවා....
    පව් නාකි , කළු කැත , තට්ට කුකුලාහ් ......
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචං ඕක ඉස්සර ඉදන්ම අපේ එළකිරි එකේ එවුන්ට තියෙන අර්තල් එකනේ බන්,Scrvy ත් අර්තල් එකක් ගන්නවා අපිත් ගන්නවා,අනික අපේ එවුන්ගේ කොලෙස්ටරෝල් පිච්චේන්නත් එක්ක පොඩ්ඩක් බැන ගත්තම මොකක්ද තියෙන වරද :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    උගේ හිත රිදෙන එකක් නම් දන්නේ නෑ... හබැයි මේකේ උන්ව අවුස්සලා උ නම් පට්ට ආතල් එකක් ගන්නවා.. උගේ ස්ට්‍රෙස් එක නැති කරගන්නේ මේකේ ඉන්න් උන්ව අවුස්සලා... :yes:

    scruvy a true troller :yes:
     

    aruna47

    Well-known member
  • සිරාවටම , උ උගේ ජොබ කරගෙන , ඉස්ට්‍රෙස් ආපු වෙලාවට මේකේ ඉන්න එවුන් බයිටෙට ගන්නවා....
    පව් නාකි , කළු කැත , තට්ට කුකුලාහ් ......

    මචං ඕක ඉස්සර ඉදන්ම අපේ එළකිරි එකේ එවුන්ට තියෙන අර්තල් එකනේ බන්,Scrvy ත් අර්තල් එකක් ගන්නවා අපිත් ගන්නවා,අනික අපේ එවුන්ගේ කොලෙස්ටරෝල් පිච්චේන්නත් එක්ක පොඩ්ඩක් බැන ගත්තම මොකක්ද තියෙන වරද :lol::lol:

    EeANk.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් Scruvy දාන thread බලනව විතරයි, කවදාවත් comment දාන්නේ නැ !