තුන් වේලම හැමදාම පාන් පැස්ටා චිකන් බිත්තර සොසේජස් කන්න මූට සල්ලි කොහෙන්ද ?
ශිපින් ගෙවලා ඇමසන් එකෙන් බඩු ගන්න හැමදාම
මූට වැඩ දෙනවද සුද්දෝ ?
මූගේ ආර්ට් වර්ක් ඒ තරම් හොඳයිද ?
නැත්තම් කොල්ලෝ මූට කන දේවල් අරන් යනවද ?
ශිපින් ගෙවලා ඇමසන් එකෙන් බඩු ගන්න හැමදාම
මූට වැඩ දෙනවද සුද්දෝ ?
මූගේ ආර්ට් වර්ක් ඒ තරම් හොඳයිද ?
නැත්තම් කොල්ලෝ මූට කන දේවල් අරන් යනවද ?
