@scruvy ට මෙච්චර සල්ලි කොහෙන්ද ??

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    තුන් වේලම හැමදාම පාන් පැස්ටා චිකන් බිත්තර සොසේජස් කන්න මූට සල්ලි කොහෙන්ද ?
    ශිපින් ගෙවලා ඇමසන් එකෙන් බඩු ගන්න හැමදාම

    මූට වැඩ දෙනවද සුද්දෝ ?
    මූගේ ආර්ට් වර්ක් ඒ තරම් හොඳයිද ?

    නැත්තම් කොල්ලෝ මූට කන දේවල් අරන් යනවද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Hustling Dave Chappelle GIF
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    උ‍ෟගෙ design පට්ට. හැබැයි මනුස්සයෙක් විදිහට ගත්තාම පිස්සු හුකන්නෙක්. 🤣 (and I mean that in a positive way)
     
    • Haha
    Reactions: TK Banda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    I think scurvy sold his house and money put in the bank as a fixed deposit or something. Also he earns some amount from online promotions and graphic works .
    As a single life nigga couple of hundreds dollars enough to live like a God.
     
    • Love
    Reactions: TK Banda