Scuba Diving උණවටුන

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    IMPORTANT

    Machnla meka kiyawapalla yanna kalin

    mage kane block wela tibba kiyala kiwwe.
    eye giya dock laga.
    nahaya athule podi valve ekak tiyenawalu.
    eka kanatalu set wenne.
    eken tamai kana athule pressure eka eliye pressure ekata match wenne.
    mage eka open wenne nalu.
    a nisa eliye pressure eka wadi weccha nisa kana athule le awilla nahara pupurala.
    dan kan bere laga le ekathu welalu.
    beheth dunna le diyawenna valve eka open wela.
    eka hari giye nattam kan bere hil karala batayak daala le ganna wenawalu.
    diving yanawa nam doc kenek lagata gihin check karaganna.

    nattam puduma kattak tamai.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Ai ban pitipassata paninney?

    ටැංකියේ බර නිසා අපිව ඇතුලට වැටෙයි වතුරට නැතුව
    ඒකයි පස්සට පනිනවා ඇත්තේ
    ටැංකියයි බර දාපු බෙල්ට් එකයි දැම්මම කෙලින් ඉන්න පට්ට‍ අමාරුයි ගොඩක් වෙලා
    වතුරේ අවුලක් නෑ
    ------ Post added on Apr 6, 2021 at 1:19 PM

    පිටිපස්සට පනින්නේ මචං, ඉස්සරහට පැන්නොත්; පනිද්දි ඔලුව ඉස්සිලා ඔලුවෙ පිටිපස්ස oxygen cylinder එකේ valve එකේ වදියි කියලා...
    එහෙම වැදිලා සිහි නැති වෙලා වතුරට වැටුනොත් රජ ලෙඩක්නේ..

    Good post.. TFS