Scuba Diving උණවටුන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    445
    318
    63
    ඔතන දන්නවා බන් ,
    SUN diving center,
    හොද තැනක්, කුණුහරප කියන dial 2ක 3ක් ඉන්නවා.එක නිසා ඔතනට කෙල්ලෝ එන්නේ අඩුවෙන් :S
    වෙන කිසිම අව්ලක් නැහැ.
    ගාන නම් සදාරයි. Open water 2day course එක කරන්නේ ඕනේ.


    ඔය diving කරන තැනට පිනගෙන යන්න උනත් පුළුවන්. අලුත් ගල කියල තැනක් ඕක, 2km වත් දුර නැහැ ඔතනට.
    හැබයි කොරල් පරය පන්නල පෙන්නින ඕනේ, වටෙන් යන්න ඕනේ. කොරල් වලට කකුල තියන්න එපා මොන හේතුවක් උනත්. rescue tube එකක් කකුලේ බැද ගෙන පෙනන්න,හද්ද්සියක් උනොත් එල්ලිලා ඉන්න පුළුවන් එකේ. වටෙන් යන කොට 2Km වගේ දුරක් පෙන්නන්න තියනව.

    හබල් බෝට්ටු රෙන්ට් එකට දාල ත්යනව, අදුරන set එකෙක් කරන්නේ, ගාන නම් පොඩ්ඩක් වැඩයි එත් බෝට්ටුව හොදයි අලුත්. බෝට්ටුවේ තනියෙන් උනත් යන්න පුළුවන්, බෝට්ටුවේ යනවනම් තනියෙන් life jacket දාලා පලයන්.
    ඇයි කොරල් පරවලට කකුල තිබ්බම මොකද බන් වෙන්නේ?
     

    ghilahiru

    Junior member
  • Apr 5, 2016
    132
    24
    18
    On the way
    අපි ගිය ඉරිදා උණවටුනේ ගියා යාලුවොත් එක්ක Scuba Diving Fun එකක් ගන්න.
    උදේ හයිවේ දාලා දාලා එහෙ මෙහෙ රවුම් ගහලා දවල් එක වෙද්දි ආවා Scuba Diving පොට් එකට
    Nature Wario එකෙන් තමයි ගියේ අපි Scuba Diving එකට
    අප්‍රෙල් අන්තිම වෙනකන් offer එකක් තියෙනවා එක්කෙනෙක්ට 5000/-
    ගාණ අඩු නිසා තමයි අපි ගියේ


    Training එකට එන්න කලින් lecture එකක් තියෙනවා equipment වැඩ කරන විදිය ගැන

    DCIM-101-GOPRO-GOPR0128-JPG.jpg


    ඊට පස්සේ Training එකක් දුන්නා ගැඹුර නැති මුහුදේ

    DCIM-100-GOPRO-GOPR2841.jpg

    DCIM-101-GOPRO-GOPR1086-JPG.jpg


    Training එක හැම කෙනාටම හරියටම තේරුණාට පස්සේ තමයි අරන් යන්නේ ගැඹුරු මුහුදට
    DCIM-101-GOPRO-GOPR1074-JPG.jpg

    t-sdcard-DCIM-100-GOPRO-GOPR2568.jpg

    මෙතනදි film වල පනිනවා වගේ පිටිපස්සට තමයි වතුරට පනින්න ඕනේ
    අමාරුයි කියලා හිතුවට අන්තිමට බැලුවම ඒක තමයි ලේසිම එක

    මුලින්ම මීටර් 3ක ගැඹුරට තමයි යන්නේ
    t-sdcard-DCIM-100-GOPRO-GOPR2573.jpg


    මෙතනදි ඔලුව කැක්කුමක් එනවා ඔලුව පැලෙන්න වගේ වතුර යට පීඩනේට
    ගැඹුරට යන්න යන්න එක වැඩිෙවෙනවා තව කොහොමත්
    හැම තිස්සෙම pressure equalize එක කරගන්න ඕනේ න‍හය තද කරන් කන් වලින් හුලං පිටවෙන්න වගේ
    මට විනාඩි 2ක් විතර ගියා pressure equalize එක කරගන්න
    එතකන් කන් රිදෙනවා.
    එතනින් එහාට යන්නේ නෑ කන් දිගටම රිදෙනවා නම්

    අපිට hand signal කියලා දුන්නා ඒ නිසා ඒවගෙන් තමයි කතා කරගන්නේ වතුර යට
    b8e077f1d6b3da6e085a64f239ce9136.jpg

    මේක නම් net එකෙන් ගත්තේ

    ඔතනින් ඔලුවේ කන්වල ප්‍රශ්න විසදගත්තම මීටර් 10ක් විතර යටට යනවා
    අපි ගිය දවසේ එච්චර වතුර පැහැදිලි නෑ
    t-sdcard-DCIM-100-GOPRO-GOPR2581.jpg

    t-sdcard-DCIM-100-GOPRO-GOPR2605.jpg
    t-sdcard-DCIM-100-GOPRO-GOPR2631.jpg
    DCIM-101-GOPRO-GOPR1164-JPG.jpg
    DCIM-101-GOPRO-GOPR1239-JPG.jpg

    වතුර යට විනාඩි 40ක් වගේ හිටියා
    වෙලාව යනවා නම් තේරුණේ නෑ

    මාලු එහෙම පොකුරු හිටියේ නෑ එදා නම්
    තනි තනි ලොකු මාලු හිටියා

    හොද Fun එකක් ගත්තා ඉතින්
    දෙන්නෙක්ට එක Instructor කෙනෙක් යන නිසා බයවෙන්න දෙයක් නෑ
    අපිට කරන්න තියෙන්නේ දගලන්නේ නැතුව හුස්ම ගන්නයි pressure එක equalize කරගන්නයි
    අනිත් ටික ඔක්කොම කරලා දෙනවා
    t-sdcard-DCIM-100-GOPRO-GOPR2668.jpg


    ජීවිතේට මතක හිටින අත්දැකීමක් ගන්න සුපිරි චාන්ස් එකක් මේක
    හිතන තරම් ලේසි නෑ scuba diving එක ඒත් අමාරුත් නෑ
    හොදට වතුර බොන්න ඕනේ බෝට්ටුවෙන් බහින්න කලින්
    ටැංකියෙන් එන්නේ dry air නිසා වතුර තිබහා වෙනවා

    වතුර යට යන්න කලින් නොකා යනවා නම් හොදයි මම හිතන්නේ
    කට්ටියක් යන්න කලින් පාන් කාලා වමනේ ගියා කිව්වා
    :baffled:

    Water Rafting ගියා, scuba diving ගියා දැන් ඉතුරු Balloon tour යන්න තමයි
    :D

    ආහ් තව එකක් oxygen ඉවර වෙච්ච නිසා එකපාර උඩට ගෙනාවා ඒ එන ටිකට pressure එක equalize වුනේ නෑ හරියට
    ඒ නිසා තාම කන් අගුල් වැටිලා දැන් අදට දවස් දෙකක්
    :baffled:

    ගිහිල්ලා තියෙන අය යන්න හිතාගෙන ඉන්න අය විස්තර කොටාගෙන යන්න
    apith giya. patta experience eka...aniwaryen wathura yatadi equalize karanna one.. nattan kan walata case. apith ekka giya porakatath ehema awlak awa. passe beheth gatta...eka mara experience ekak
     
    • Like
    Reactions: EnIgma001

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,254
    843
    113
    Colombo
    ඔතන දන්නවා බන් ,
    SUN diving center,
    හොද තැනක්, කුණුහරප කියන dial 2ක 3ක් ඉන්නවා.එක නිසා ඔතනට කෙල්ලෝ එන්නේ අඩුවෙන් :S
    වෙන කිසිම අව්ලක් නැහැ.
    ගාන නම් සදාරයි. Open water 2day course එක කරන්නේ ඕනේ.


    ඔය diving කරන තැනට පිනගෙන යන්න උනත් පුළුවන්. අලුත් ගල කියල තැනක් ඕක, 2km වත් දුර නැහැ ඔතනට.
    හැබයි කොරල් පරය පන්නල පෙන්නින ඕනේ, වටෙන් යන්න ඕනේ. කොරල් වලට කකුල තියන්න එපා මොන හේතුවක් උනත්. rescue tube එකක් කකුලේ බැද ගෙන පෙනන්න,හද්ද්සියක් උනොත් එල්ලිලා ඉන්න පුළුවන් එකේ. වටෙන් යන කොට 2Km වගේ දුරක් පෙන්නන්න තියනව.

    හබල් බෝට්ටු රෙන්ට් එකට දාල ත්යනව, අදුරන set එකෙක් කරන්නේ, ගාන නම් පොඩ්ඩක් වැඩයි එත් බෝට්ටුව හොදයි අලුත්. බෝට්ටුවේ තනියෙන් උනත් යන්න පුළුවන්, බෝට්ටුවේ යනවනම් තනියෙන් life jacket දාලා පලයන්.
    boat එක Sun Diving උනාට අපි ගියේ Nature Wario හරහා මචන් දෙකම එකයිද කියන්න දන්නේ නෑ
    ඒකේ හිටපු කොල්ලෝ ටික නම් පට්ට
    කෙල්ලොත් සෑහෙන්න ගියා කිසි අවුලක් උනේ නෑ

    maldives wala giyata passe aye gihin na.
    yanna asai.
    එහේ නම් ලස්සන ඇති මුහුද යට මෙහෙට වඩා
    ------ Post added on Apr 6, 2021 at 1:15 PM

    View attachment 119284

    Need to buy my own boat bro, however this is not inflable , can't put this inside my car.
    වාහනේ වහල උඩ ගහගෙන යන ඒවා තියෙනවා
    මගේ යාලුවෙක්ගේ මිනි කූපර් එකක ගහලා තියෙනවා දිග එකක්
    ------ Post added on Apr 6, 2021 at 1:17 PM

    Ai ban pitipassata paninney?
    ටැංකියේ බර නිසා අපිව ඇතුලට වැටෙයි වතුරට නැතුව
    ඒකයි පස්සට පනිනවා ඇත්තේ
    ටැංකියයි බර දාපු බෙල්ට් එකයි දැම්මම කෙලින් ඉන්න පට්ට‍ අමාරුයි ගොඩක් වෙලා
    වතුරේ අවුලක් නෑ
    ------ Post added on Apr 6, 2021 at 1:19 PM
     

    ghilahiru

    Junior member
  • Apr 5, 2016
    132
    24
    18
    On the way
    Wistara tikak dapanko. Kohomada karanne? Keeyak wage yanawada?

    Wedagathma de mokakda eka karama apita labena wasi?
    DSD Eka nam me dawaswala 5000 i yanne..open water course eka me dawas wala 50000.00 karanna puluwan...eka three day course ekak..eka international license ekak life time..ita passe Meter 18 yanakan diving karanna puluwan loke onema thanaka....muhuda yata kiyanne eka amuthuma lokayak..pattaaaaaaa..DSD ekatanam baya wenna deyak na...yanna kalin full lesson ekak denawa..ita passe ewa patrical karanawa goda hariye...ethana ok nam thama ekkan yanne..ekama de katin breath karanna one.anith eka wathura yatadi equalize karanna one..baya wela kalabala wenna hodana..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,254
    843
    113
    Colombo
    Wistara tikak dapanko. Kohomada karanne? Keeyak wage yanawada?

    Wedagathma de mokakda eka karama apita labena wasi?
    අපි ඇහුවම කිව්වා 50ක් විතර යනවා කියලා දවස් 3ක කෝස් එකක්
    දැනට තියෙන discover dive එකේ යන්න පුලුවන් 10m වෙනකන් විතරයි අපිට
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    20,957
    8,554
    113
    ආශ්චර්යමත් රටක
    DSD Eka nam me dawaswala 5000 i yanne..open water course eka me dawas wala 50000.00 karanna puluwan...eka three day course ekak..eka international license ekak life time..ita passe Meter 18 yanakan diving karanna puluwan loke onema thanaka....muhuda yata kiyanne eka amuthuma lokayak..pattaaaaaaa..DSD ekatanam baya wenna deyak na...yanna kalin full lesson ekak denawa..ita passe ewa patrical karanawa goda hariye...ethana ok nam thama ekkan yanne..ekama de katin breath karanna one.anith eka wathura yatadi equalize karanna one..baya wela kalabala wenna hodana..

    අපි ඇහුවම කිව්වා 50ක් විතර යනවා කියලා දවස් 3ක කෝස් එකක්
    දැනට තියෙන discover dive එකේ යන්න පුලුවන් 10m වෙනකන් විතරයි අපිට

    Thanks machanla
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,254
    843
    113
    Colombo
    apith giya. patta experience eka...aniwaryen wathura yatadi equalize karanna one.. nattan kan walata case. apith ekka giya porakatath ehema awlak awa. passe beheth gatta...eka mara experience ekak
    මොකා් උනේ බන් ඌට
    මටත් යන්න වෙයිද මන්දා ඩොකා ලගට
    නෙට් එකේ නම් තිබ්බා සතියක් විතර තියෙන්න පුලුවන් කියලා කන් කැක්කුම
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    1,925
    232
    63
    පීනන්න බැරිනම් යන්න බැරිද බං?
    තව BP තියෙන කෙනෙක්ට යන්න පුලුවන්ද ?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,254
    843
    113
    Colombo
    පීනන්න බැරිනම් යන්න බැරිද බං?
    තව BP තියෙන කෙනෙක්ට යන්න පුලුවන්ද ?
    පීනන්න නම් මටත් බෑ. ඒත් පීනන්න ඕනේ වෙන්නේ නෑ මේකෙදි
    BP තියෙන එක නම් චෙක් කරන්න වෙයි උන් එක්ක පුලුවන්ද බැරිද කියලා
    අපිට දෙන form එකේ select කරන්න තියෙනවා තියෙන ලෙඩ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    2,132
    2,330
    113
    120
    Hogwarts
    පීනන්න නම් මටත් බෑ. ඒත් පීනන්න ඕනේ වෙන්නේ නෑ මේකෙදි
    BP තියෙන එක නම් චෙක් කරන්න වෙයි උන් එක්ක පුලුවන්ද බැරිද කියලා
    අපිට දෙන form එකේ select කරන්න තියෙනවා තියෙන ලෙඩ
    Tfs.Couple ekakata yanna awlk nedda?
     

    ghilahiru

    Junior member
  • Apr 5, 2016
    132
    24
    18
    On the way
    මොකා් උනේ බන් ඌට
    මටත් යන්න වෙයිද මන්දා ඩොකා ලගට
    නෙට් එකේ නම් තිබ්බා සතියක් විතර තියෙන්න පුලුවන් කියලා කන් කැක්කුම
    bayawenna epa ban..man hitanne kane wathura gihin wage case ekak..thawa dawasak dekak balala pennapan kokatath,,baya wenna deyak nam na

    Tfs.Couple ekakata yanna awlk nedda?
    kisi awlak na...ethana inna kollo set ekath patta...un full athal eke inna set ekak..baya wenna epa
    ------ Post added on Apr 6, 2021 at 2:21 PM
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,254
    843
    113
    Colombo
    Tfs.Couple ekakata yanna awlk nedda?
    math giye wife ekka thawa yaluwo dennek set karan

    ඔබත් මුහුදු පතුලේ කිමිදෙන්න කැමති ද?
    මේ පොස්ට් එකෙන් ඔබ නොදන්නා Scuba Diving දන්න සිංහලෙන් ඔබට කියල දෙන්නයි අපි හදන්නේ.මොකක්ද මේ Scuba Diving කියන්නේ? Scuba Diving කියන්නේ ස්වසන උපකරන සහ අනෙකුත් Scuba Diving උපකරන යොදාගෙන මනා පුහුනුවකින් පසුව මුහුදු පතුලට ගොස් විවිද මාලු වර්ග,විවිද කොරල් වර්ග සහ ගිලුනු නැව් ගවේශනය කිරිමයි.
    එතකොට කාටද Scuba Diving වලට එන්න පුලුවන්? වයස අවුරුදු 8 වැඩි ඕනම කෙනෙක්ට මෙකට එන්න පුලුවන්.
    ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Scuba Diving කරන්න පීනන්න පුලුවන් වෙන්න ඕනද කියන එක? නැහැ Scuba Diving කරන්න පීනන්න දැනගන්න ඕනේ නැහැ.පීන්න බැරි අයටත් මෙක කරන්න පුලුවන්.
    හරි අපි දැන් බලමු පීනන්න වත් බැරි කෙනෙක් මේක කරන්නෙ කොහොමද කියල.
    ඔයාල එනකොට ගෙන ඔනේ towel එකක් සහ සොෆ්ට් ඇදුමක්(අපි දෙන wetsuit එක අදින්න කලින් අදින්න ),අනිත් හැම දේම අපි දෙනව ඔයාලට.
    මුලින්ම ඔයාල ආවම අපි ඔයලට හරියන fins,mask,BCD, wetsuit සහ weight belt තොරල දෙනව.ඊට පස්සෙ තමයි ඔයලගෙ theory lesson එක අපි පටන් ගන්නෙ.ඒකෙදි අපි ඔයාලට කියල දෙනව උපකරන වැඩ කරන විදිහ සහ ඒවා පාවිච්චි කරන විදිහ.ඊට අමතරව mask clearing , equalizing pressure, breathing සහ hand signals වගේ දෙවලුත් කියල දෙනව. මේ theory lesson එකේදි ඔයාලට හොද දැනුමක් ලැබෙනව Scuba Diving ගැන.
    හරි අපි දැන් ඔයාලව අරන් යනව රැල්ල ගහන් නැති හිටගෙන ඉන්න පුලුවන් නොගැබුරු මුහුදට(shallow end ).දැන් මෙතන ඉදල ඔයලට එක්කෙනාට වෙන වෙනම Master Diver කෙනෙක් හම්බෙනවා(මෙයල ගොඩක් experiance තියෙන international license තියෙන අය ). දැන් ඔයාට හම්බෙන Master Diver අර කලින් theory lesson එකේ කියල දුන්න ඔක්කොම දේවල් ඔයාට මෙතනදි පුරුදු කරනවා.ඔයට තියෙන්නෙ එයා එක්ක skills ටික පුරුදු වෙන්න.
    හරි දැන් තමයි හරියටම Diving එක කරන්න යන්නේ.අපි මේ කරන Diving එකට කියන්නේ Discover Dive කියල.අපි මේක කරන්න International Diving Standards වලට.මෙකෙදි අපිට ආධුනිකයෙක් අරන් යන්න පුලුවන් උපරිම මීටර් 12 විතරයි.
    දැන් training එකෙන් පස්සෙ අපි යනව අපේ Dive Site එකට.අපි මේ ගමන යන්නෙ බෝට්ටුවකින්.අපි Dive Site එකට ආවට පස්සෙ උපකරන ඔක්කොම දාගෙන ඔයාගේ Master Diver එක්ක වතුරට බහිනව.දැන් මෙතෙන්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වතුරේ ගිලෙයි ද කියන එක ? නැහැ ගිලෙන් නැහැ.අපි පාවිච්චි කරන්නෙ හොදම safety උපකරන.BCD කියන උපකරනය inflate ( tank එකෙන් හුලන් පිරෙනවා මේ උපකරනයට ) කරල තමයි ඔයාව Master Diver වතුරට දාන්නෙ.එක නිසා ඔයව වතුරෙ පාවෙනව life jacket එකක් ඇදල ඉන්නව වගේ.ඊට පස්සේ ඔයාගෙ Master Diver ඔයාව ටික ටික වතුර යටට අරන් යනව Dive එක කරන්න.කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ ඔයගෙ Master Diver ඔයා එක්කම ඉන්න නිසා. අපි මේ Dive එකේ Dive Time එක මිනිත්තු 45 වගේ තමයි බලපොරොත්තු වෙන්නේ.
    දැන් මොනව බලන්නද අපි යන්නෙ? මේ Dive එකේදි අපි යන්නේ ගිලුනු නැවක් බලන්න.තව අපිට ගොඩක් මාලු වර්ග සහ කොරල් වර්ගත් බලාගන්න පුලුවන්. එතකොට වතුර යටදි photos ගන්නෙ නැද්ද? අනිවර්යෙන් අපි සම්පුර්න training,dive එකෙම photos ගන්නව Gopro cameras වලින් . photos, videos අපි ඔයලට දෙනවා.
    අන්තිමට සාර්තකව Dive එක කරල අවට පස්සෙ washroom සහ changing room පහසුකම් අපි ලබා දෙනවා.ඊට පස්සේ තේ සංග්‍රහයක් සමග දිවා ආහාරය(sri lankan) අපි ලබා දෙනවා.සහභාගිවෙන හැම කෙනෙක්ටම වටිනා සහතිකයකුත් ලබා දෙනවා.
    දැන් කට්ටියට තියෙන ප්‍රශ්න මේකට කොචර දවසක් යනවද සහ මේ ඔක්කොම කරන්න ලොකු ගානක් යනවද ? මේ සම්පුර්න වැඩසටහන එක් දිනක් තුල අපි සම්පුර්න කරනවා. ඒ වගේම මේ සම්පුර්න වැඩසටහනට එක් අයෙකුට යන්නේ Rs.7000 පමනයි. මේ පොස්ට් එක සමග අපි මීට කලින් කරපු programs වල photo දාල තියෙනවා.
    ඔබත් ජීවිතයේ එක් වරක් හෝ ලබා ගත යුතුම Suba Diving අද්දැකීමක් අපගෙ ඉතා පලපුරුදු කන්ඩායම සමග ලබා ගැනිමට කැමති නම් අපගෙ Nature Worio Facebook page එක හරහා හෝ අපගේ වෙබඩවියට හරහා සම්බන්ද වෙන්න පුලුවන්.ඒසේත් නැතිනම් පහත දුරකතන අංකය හරහා සම්බන්ද වෙන්නත් පුලුවන්.
    Website - https://natureworio.com
    Mobile - 0716372188
    මෙම පෝස්ට් එකේ සම්පුර්න අයිතිය Nature Worio සතුවන අතර copy කිරීමෙන් වලකින්න. ඔබගේ මිතුරන් දැනුවත් කිරීමට share කරන්න
    Nature Worio Page eken gatte.


    ------ Post added on Apr 6, 2021 at 2:55 PM