Scurvyව ඇත්තටම හම්බ උන උන් ඉන්නවද?

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Attama habenneth hitha.upadana rupe dathuwata aythi ne
    200.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට මේකව හම්බු වෙනවා පෙලක් වෙලාවට
    කීල්ස් එකේදි දැකා තියෙනවා
    තව සම්පත් එක (fab) ඉස්සරහ බස් හෝල්ට් එකේදි මුලිච්චි වෙනවා මේ ගෝතයා මන් හිතන්නේ ජිම් ගිහින් වෙන්න ඕනේ. මේක නම් ටික කාලෙකට කලින්
    ලඟදිම දැක්කේ කීල්ස් එකෙන් තමා
    මුගේ විඩියෝ වල මූ අලියා වගේ පෙනුනට එච්චචර ලොකු එකෙක් නෙමේ.
    මහ උසකුත් නෑ මේ කුකුලට
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    ෆොටෝවල ඉන්න එකා නෙමෙයි ඇත්තට ඉන්නේ. මහ ලොකු ඇගක් නෑ. සුද්දෙක් පුපේ ඇරියා වගේ වීඩියෝවලදි කතා කරාට සාමන්‍යයෙන් ඉද්දි මූ හොදට සිංහල කතා කරනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට මේකව හම්බු වෙනවා පෙලක් වෙලාවට
    කීල්ස් එකේදි දැකා තියෙනවා
    තව සම්පත් එක (fab) ඉස්සරහ බස් හෝල්ට් එකේදි මුලිච්චි වෙනවා මේ ගෝතයා මන් හිතන්නේ ජිම් ගිහින් වෙන්න ඕනේ. මේක නම් ටික කාලෙකට කලින්
    ලඟදිම දැක්කේ කීල්ස් එකෙන් තමා
    මුගේ විඩියෝ වල මූ අලියා වගේ පෙනුනට එච්චචර ලොකු එකෙක් නෙමේ.
    මහ උසකුත් නෑ මේ කුකුලට
    katha karanne nadda?