Attama habenneth hitha.upadana rupe dathuwata aythi ne
මූ දැන් සිල් ගන්නවද? මේවට හිනා වෙන්න හොද නෑ. එහෙමවත් පිනක් කර ගන්න එක වටිනවාHambuna dwsak panadura Siri Parama Visuddharamayedi poya dwsaka
Umbe amma tamai itin.කොහොමද හම්බ උනේ?
katha karanne nadda?මට මේකව හම්බු වෙනවා පෙලක් වෙලාවට
කීල්ස් එකේදි දැකා තියෙනවා
තව සම්පත් එක (fab) ඉස්සරහ බස් හෝල්ට් එකේදි මුලිච්චි වෙනවා මේ ගෝතයා මන් හිතන්නේ ජිම් ගිහින් වෙන්න ඕනේ. මේක නම් ටික කාලෙකට කලින්
ලඟදිම දැක්කේ කීල්ස් එකෙන් තමා
මුගේ විඩියෝ වල මූ අලියා වගේ පෙනුනට එච්චචර ලොකු එකෙක් නෙමේ.
මහ උසකුත් නෑ මේ කුකුලට