1.mp5 with no attachments or with silencer for medium range(hip accuracy)




උබ කෝමද බන් හරියටම මාව අදුන ගත්තේ.....![]()



අඩෝ විහිලු තේරෙන්නෙ නැද්ද බොට..
මොසියා නම් වෙන එකකින් මේකෙ ඉන්නවා.. ඌ ඉස්සර මගේ හෙන බොක්කක්..

අඩෝ විහිලු තේරෙන්නෙ නැද්ද බොට..
මොසියා නම් වෙන එකකින් මේකෙ ඉන්නවා.. ඌ ඉස්සර මගේ හෙන බොක්කක්..
gayankuwait=Kputha![]()

අපි මේකේ වෙන්නේ මොනවද කියලා කොයි වෙලෙත් විමසිල්ලෙන් ඉන්නේ සහෝදරයා....
අදට සමාව දෙනවා...![]()

1983 බෙලිඅත්ත මැතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂ විසින් විපක්ෂයේ තුන් දෙනෙකුට වෙඩි තිව්වා. ඒ අතරින් දෙන්නෙක් මැරුණා. එක්කෙනෙක්ගෙ පන බේරුණා. එතකොට එතන මිනීමැරුම් චෝදනා දෙකයි මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එකයි. මහින්ද රාජපක්ෂ හිරේ ගියා. හිරේ ගිහිල්ලා ඇසින් දුටු සාක්ෂි තිබුනත් මහේස්ත්රාත්වරයෙක් මෙයාව නිදහස් කළා” – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා![]()



මම යන්න හැරෙනකොටම…කාමරේ දොර ඇරුනා. මහීල් ඇතුලට ආවා…. සුදු ටී-ෂර්ට් එකකුයි කොට කලිසමකුයි ඇඳලා ඔලුවෙ සෆාරි හැට් එකකුත් දාගෙන හිටපු මහීල්ව දැකලා මම ගැස්සුනා. විගහට අන්ඩවෙයාර්ස් ටික අතේ ගුලි කරගෙන පිටිපස්සට කරගත්තා....![]()

ජේමිස්බන්ඩා007;17478249 said:
JesonRulez=CRAZYBUDDY
කියල දැන්නම් මටත් හිතෙනවා
Shewag ta une dhoni ekka captaincy ekata case ekak dagatta... Dhoni captaincy eken ain wenna giye... cricket board eka captaincy eka Shewag ta denna haduwa passe Dhoni danma mama ain wenne na kiuwa.. Dhoni ta one Raina hari Kholita hari captain kama denna.
Ehema ain karala danna ekek mata okkotama essella uba kiyapanko...
Hama player kenektama naraka kaledi chance ekak denawa goda enna... Nattan Chandimal thamai essellama gedara yawanne...
Tikak ewasala edapan Malingaya ayeth touch ekata enakan...
Fail wena wena sareta players la ain karanna giyoth experience players la kiyala kattiyak nathiwei ban...![]()


[/FONT]ඔව් බන් ඌ GT ලඟ දවස් පඩියට වැඩ කරන එකෙක්....යකෝ මේකෙ ඉන්න හැම එකාම CRAZYBUDDYද?
ඔය චීනා චීනා කියලා කියන්නේ GT ට...රත්තරං;17478080 said:urajdrlk = dath kimbula
මම ඕක හොයාගත්තේ![]()



[FONT="]උලමා අඬන එක භයානක නිමිත්තක් නිසා උලඅඬනකොට උලමට කෑගහන්න බැරිවෙන්න පොඩි කෙමක් කරනව රහදිව මුඛ බැඳීම කියල.ඊට පස්සේ උලමට කෑගහන්න බැරිවෙනවලු. ඒත් අපේ මිනිස්සුන්ගේ අහිංසකකම කියන්නේ අයෙත් වැඩිවෙලාවක් යන්න කලින් උලමට කරපු[/FONT] [FONT="]බන්ධනය අයින්කරනව. එකට තමයි සිංහල කම කියන්නේ.....[/FONT]
