scurvy ගෙ *රි වෑඩ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහ කාලකන්නියෙක්නෙ බං
    තව මේකෙ සමහරක් උන්ට ඌව නිල් කරන්නත් ඕනෙ වුනා රෙප් දීල
     
    • Haha
    Reactions: BenMacTavish

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow ban, "Star wars Battlefront Origin key ekak ban $7.99
    Mama game develop karanne nane ban
    key එක වැඩ කරා නං එච්චරයි ගේම් එක අප්සට්ද නැද්ද කියල ඌ ගන්න කලින් රිවිව්ස් එහෙම බලල හොයල බලන්න එපැයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක එක පාරක් මේකෙම එකෙක්ගෙන් ලෝගො එකක් ඩිසයින් කරන්න සල්ලි අරං මාරු වෙලා තිබ්බ
    ඌ මාසයක් විතර යනකං මේකෙ ත්‍රෙඩ් දැම්ම scurvy කරපු දේ ගැන කියල
    ස්කර්විය රිප්ලයි දැම්මෙ ඌ හෙන ලොකු වැඩක් කලා වගේ අරූගෙ සල්ලි හොරකං කරල
    ගාඩ් ගාඩ් කිව්වට ඕක මහ අනක් ගුනක් නැති පල් හොරෙක්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනිව, කෑරි කම කියන්නෙ බන් feedback revision request එකට රෙප්ල්ය් කරේවත් නෑ

    Really disappointed. Never expected this kind of behavior from him. :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕක එක පාරක් මේකෙම එකෙක්ගෙන් ලෝගො එකක් ඩිසයින් කරන්න සල්ලි අරං මාරු වෙලා තිබ්බ
    ඌ මාසයක් විතර යනකං මේකෙ ත්‍රෙඩ් දැම්ම scurvy කරපු දේ ගැන කියල
    ස්කර්විය රිප්ලයි දැම්මෙ ඌ හෙන ලොකු වැඩක් කලා වගේ අරූගෙ සල්ලි හොරකං කරල
    ගාඩ් ගාඩ් කිව්වට ඕක මහ අනක් ගුනක් නැති පල් හොරෙක්

    ekada tho uta rep denna kiyala meke haminenna hadanne? :angry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඕක එක පාරක් මේකෙම එකෙක්ගෙන් ලෝගො එකක් ඩිසයින් කරන්න සල්ලි අරං මාරු වෙලා තිබ්බ
    ඌ මාසයක් විතර යනකං මේකෙ ත්‍රෙඩ් දැම්ම scurvy කරපු දේ ගැන කියල
    ස්කර්විය රිප්ලයි දැම්මෙ ඌ හෙන ලොකු වැඩක් කලා වගේ අරූගෙ සල්ලි හොරකං කරල
    ගාඩ් ගාඩ් කිව්වට ඕක මහ අනක් ගුනක් නැති පල් හොරෙක්

    :baffled::baffled:

    බිච් ප්ලීස් :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මහ කාලකන්නියෙක්නෙ බං
    තව මේකෙ සමහරක් උන්ට ඌව නිල් කරන්නත් ඕනෙ වුනා රෙප් දීල

    Thoge kata kawath madi ne yako. :angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ekada tho uta rep denna kiyala meke haminenna hadanne? :angry:

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි :yes:
    ඔයා හිතනවද ඒ ත්‍රෙඩ් එක දාල මං උට රෙප් දුන්න කියල :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    key එක වැඩ කරා නං එච්චරයි ගේම් එක අප්සට්ද නැද්ද කියල ඌ ගන්න කලින් රිවිව්ස් එහෙම බලල හොයල බලන්න එපැයි :yes:

    එකනේ .. හිතුවට වඩා හෙන බුරුවෙක් මු ...

    ගේම් එක උට අල්ලන්නේ නැත්තන් bad review දෙන්න ඕනේ game එක හදපු කම්පනියටනේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක එක පාරක් මේකෙම එකෙක්ගෙන් ලෝගො එකක් ඩිසයින් කරන්න සල්ලි අරං මාරු වෙලා තිබ්බ
    ඌ මාසයක් විතර යනකං මේකෙ ත්‍රෙඩ් දැම්ම scurvy කරපු දේ ගැන කියල
    ස්කර්විය රිප්ලයි දැම්මෙ ඌ හෙන ලොකු වැඩක් කලා වගේ අරූගෙ සල්ලි හොරකං කරල
    ගාඩ් ගාඩ් කිව්වට ඕක මහ අනක් ගුනක් නැති පල් හොරෙක්

    ඌ දැන් වෙන කොල්ලෙක් හොයාගෙනද
    උගෙ විකෘති ලිංගික ආශාවල් වලට උඹ ගොදුරු උන විදියක් කියපන්
    :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    oya kariya guest house ekak patan gatta kiriye kollekge fb page eke maha kari negative feedback ekak dunna guesthouse eke un muge wifta gahala kiyala.
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි :yes:
    ඔයා හිතනවද ඒ ත්‍රෙඩ් එක දාල මං උට රෙප් දුන්න කියල :P

    පලයන් පොන්නයෝ යන්න. උබ රෙප් නොදුන්නට ත්‍රෙඩ් දාලා වැලපිලා හැමනිලා කෙලත් දීලා වැලිත් දීලා රෙප් අරන් දුන්නනේ.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,145
    8,144
    113
    M-Town
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි :yes:
    ඔයා හිතනවද ඒ ත්‍රෙඩ් එක දාල මං උට රෙප් දුන්න කියල :P

    උඹ තමයි කැරිම වෙදා:P:P