Scurvy ගෙ වද පුංචි අම්මගෙ පුතාගෙ YouTube Channel එක

thalagoya1991

Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ඔය godගේ නෑයෙක් වෙන්න බෑ
    උන්ගේ පවුලේ එවුන්ගේ දත් වල හිල් තියෙනවා
    කතා කරද්දි ස්ස්, පූස්ස් ගාලා සද්ද එනවා
    Happata! ඒක මිස් උනා. භූගොලයක් හිරවෙලා වගෙ තටමද්දි මම හිතුවෙ අරුගෙ නෑයෙක් කියල.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කෝ ඒ වුණාට "හේ ෆෝල්ක්ස් දිස් ඉස් මහෑ....ස්" වගේ දේව ස්වරයෙන් මේ මනුස්සයා තමන්ගෙ නම කියන්නෙ නෑනෙ මේකෙ. :dull: