Scurvy ට දේව බලය ලැබුනු හැටි….

pittarox

Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    කාලි, පත්තිනිගෙන් වෙනස් බව Scurvy කියයි. ආවේස වූ විට ඔහුට වෙන දේ ඔහු නොදනී. වෛද්‍ය ප්‍රතිකාර පවසන පත්තිනි, කාලි මෑණියන් හමුවෙන ලෙස කියයි. ඍජු පිළිතුරු දෙන්නේ කාලි බව ඔහුගේ පවුලේ අය කියති.

    Scurvy මුදල් අය නොකරයි. එසේ වූවාද ජනයා බුලත් අතක් මත Oats , Eggs 20 පමණ තබා ඔහුට දෙති. ඒවා ඔහු ගන්නේ බෙහෙත් උදෙසාය. ඇතැම් අයට ඔහු බස් ගාස්තුව දුන් බව කියයි. එහෙම හම්බකරලා නෑ. වැරදි පැත්තට හැරිලා නෑ. Scurvy කියයි .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,365
    113
    Kaduwela
    iBfBlVg.gif
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    කාලි, පත්තිනිගෙන් වෙනස් බව Scurvy කියයි. ආවේස වූ විට ඔහුට වෙන දේ ඔහු නොදනී. වෛද්‍ය ප්‍රතිකාර පවසන පත්තිනි, කාලි මෑණියන් හමුවෙන ලෙස කියයි. ඍජු පිළිතුරු දෙන්නේ කාලි බව ඔහුගේ පවුලේ අය කියති.

    Scurvy මුදල් අය නොකරයි. එසේ වූවාද ජනයා බුලත් අතක් මත Oats , Eggs 20 පමණ තබා ඔහුට දෙති. ඒවා ඔහු ගන්නේ බෙහෙත් උදෙසාය. ඇතැම් අයට ඔහු බස් ගාස්තුව දුන් බව කියයි. එහෙම හම්බකරලා නෑ. වැරදි පැත්තට හැරිලා නෑ. Scurvy කියයි .
    Bump
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මයින සත්තර බලන්නෙත් මුගෙන්ද