scurvy - මම උඹට ආදරෙයි මචන් මචන් මගෙයි scurvy ගෙයි සම්බන්දයක් තියනවා. අපි දෙන්න එකපාරක් හම්බ උනා. උඹලට මොකද හිතෙන්නේ.? පොර මටත් මාර කැමතියි . නමුත් මගේ කෝල් වලට දැන් පොර answer කරන්නේ නැහැ මොකද බන් කරන්නේ එකට ?