Scurvy යා හොදයි යකෝ මූත් එක්ක බැලුවම. 😆😆😆

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සම්බෝලයි බතුයි කකා කුප්පු ලාම්පුව පත්තු කරන් ඉන්න අනාත සිංහල කුකුලොන්ට කොහෙන්ද මෙව්වා?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මූ අර මාලක සිල්වගෙ ගජයා..ඔහොම වෙන ඵක පුදුමයක් නෙමෙයි.😀😀😀
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    උගෙත් දැන් voice එක බැහැල නේද ? ඉස්සර තිබ්බ සද්දෙ ඇහුණාම හිත හැරෙන ගතිය දැන් නෑ නේද ?
    මුගේ නිකන් බෙරිහන් දෙන සින්දු නේ බන් තියෙන්නේ. "හීන තටාකෙට" කියලා කෑගහන එකක් නම් මතකයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මුගේ නිකන් බෙරිහන් දෙන සින්දු නේ බන් තියෙන්නේ. "හීන තටාකෙට" කියලා කෑගහන එකක් නම් මතකයි.
    එක සිංදුවක් තිබ්බා මුගෙ නැගල ගිය - ඒක ඉස්සර කාලයක් දිගටම රේඩියෝ වල ගියා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    මහ ලොකු ශෝ එකක්නන් පේන් නෑ. නලුවො නිලියො උනාම කොහොමත් ඔහොමනෙ. කොහොමත් වැඩක ඇති උන් නෙමේ
     
    • Like
    Reactions: reddeckuka

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    මහ ලොකු ශෝ එකක්නන් පේන් නෑ. නලුවො නිලියො උනාම කොහොමත් ඔහොමනෙ. කොහොමත් වැඩක ඇති උන් නෙමේ
    Pennuwata kamak na yako mu pennanne maha cringe widiyata ne. Pennana ekat casual widiyata pennanna one
     
    • Like
    Reactions: castellain

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    මම හිතන්නෙ මේ video එකත් මූම ගෙවල ඌව joke එකට ගනින් කියල පේජ් කරන එකෙක්ට කියල දමාගෙන වගේ😂 නැත්නම් මුන්ගෙ ගැන හොය හොය යන්නෙ කවුද බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    සොෂල් මීඩියාස් පර්සනලටීස් ලාගෙ බූම් එකත් එක්ක ගොඩක් ටී වී , ෆිල්ම් පර්සනලටීස් වලට බඩෙ පහර වැදුනා.
    කොටිනම් මන් දැන් අවුරුදු 10 කට වැඩී ටී වී බලලා නැහැ .
    අපි ඉස්කොලෙ යන කාලෙ උන්ව තමා මතක නළු නිලියො ගායකයො කියලා ඉන්න.

    ඉතිං ඔය මෙ වගෙ චිලී ලා ,සමිතා ලා,ඉරාජ් ලා කරන්නෙ මොකක්ද තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පොඩි පොඩි පුවත් මවන දෙවල් කරනවා.
    එක පාරක් මූ වයසක මනුස්සයෙක්ට ගහලා හිරෙ ගියා නේද ?
    මූට කොහොමත් ඇටෙන්ෂන් එක ඔනි සීන් එකක් තියෙනවා.

    ඒ කාලෙ මතකයි ශාරුක් ඛාන් වෙන්න හැදුවා. ඒ විදියට කොණ්ඩෙ වවන් ,මුගෙ මියුසික් වීඩියොස් වල ශාරුක් ගෙ ෆිල්ම් වල සීන්ස් කොපි කරලා ගත්ත සීන්ස් එහෙම තිබුණා.

    දැන් ඇටෙන්ෂන් එක නැහැ .ඒක නිසා සොශල් මීඩියාස් වල බැහැ ගෙන මෙ වගෙ ආතල් දෙනවා.
    ඉරාජ් උන්නැහෙත් එහෙමනෙ .
    කාලයක් ස්\අන්ස්කෘතිය කැඩුවා
    කාලයක් බෞද්ධකමෙ නියමුවා උනා.
    දැණ් හොයන්නත් නැහැ ඌව .
    දැන් ඔන්න ආයෙත් පරණ වැඩ පටන් අරගෙන වගෙ.
    මන් දැක්කා කෙල්ලෙක් ගල පෙන්නන් ඉන්න මියුසික් වීඩියො එකක් කරල තියෙනවා

    Na ban me pakayata kenthiya control kara ganna bari prashnayak tiyenne. Maha gon huttek katha karana widiya dakkama penne nadda. Ara gam wala inna podi detat redda ussan enne muth a wage ekek. Ekai oka ochchara chora wenne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Na ban me pakayata kenthiya control kara ganna bari prashnayak tiyenne. Maha gon huttek katha karana widiya dakkama penne nadda. Ara gam wala inna podi detat redda ussan enne muth a wage ekek. Ekai oka ochchara chora wenne.
    muth gamen apu ekek ne ?
    man dakkaa munge ammawa ehema henama gami ahinsaka patai .