scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
pessa yalugey magey frindship eka kadannada hadanne :baffled::baffled::baffled:

api nam temey wassata :baffled::baffled:

අපො නැ...ඔයාත් සුපුන් කෙල්ල වගෙ වෙලා පෙසිමිස්‍ට් ට එකතු උනා නම් ඔය කෙන්දර ප්‍රශ්න එන්නෙ නැනෙ..මම මුලු හදවතින් ම සුබ පතනවා ඔය දෙන්නාට..

අපිත් තෙමෙන්නෙ වැස්සට තමා..:baffled:
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපො නැ...ඔයාත් සුපුන් කෙල්ල වගෙ වෙලා පෙසිමිස්‍ට් ට එකතු උනා නම් ඔය කෙන්දර ප්‍රශ්න එන්නෙ නැනෙ..මම මුලු හදවතින් ම සුබ පතනවා ඔය දෙන්නාට..

    අපිත් තෙමෙන්නෙ වැස්සට තමා..:baffled:

    ehema ekatu wenna deyak na api okkoma elakiri yaluwo... elakiri kollo api :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    image.png

    ලොක්කා :D:love:

    :rofl: :rofl: :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ත්‍රෙඩ් එක බම්ප් වෙච්චි හැටියට ස්කර්වියා දැන් නිල් වෙලා ඇති නේද යාලුවනේ සිස්ටම් එකේ නිල් කොටු ගානත් මදි ඇති අපි කොච්චර මහන්සි උනාද මේ වැඩේට
     
    • Like
    Reactions: inspiron

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ත්‍රෙඩ් එක බම්ප් වෙච්චි හැටියට ස්කර්වියා දැන් නිල් වෙලා ඇති නේද යාලුවනේ සිස්ටම් එකේ නිල් කොටු ගානත් මදි ඇති අපි කොච්චර මහන්සි උනාද මේ වැඩේට

    :angry: