scurvy banned till october (please lift his ban GTRZ)

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :eek: නිගා මේ තරම් පහතට වැටුනද
    ත්‍රෙඩ් දාගන්න කියන්න තරම් :shocked: යකෝ මීට වඩා හොඳයි ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින්

    හැබැයි බෑන් එක ලිෆ්ට් කරනවනම් අවුරුදු දවසේ මරු කතා ටිකක් අහගන්න පුලුවන්:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Scurvy ව ban කළයුතුයි මන් හිතන ආකාරයට. මන් තමයි report කරේ.
    Scurvy අසැබි පින්තූරයක් දාලා තිබුනා මොකක්දෝ thread එකක
    මන් දන්නේ නැ හරියටම ඒක නිසා ban කරාද කියලා නමුත්
    ඒක යම් කිසි ආකාරයකින් පිටිවහලක් වෙන්න ඇති කියා සිතනවා.
    -රෙප් දෙනවා නම් දැන් දෙන්න මට. නමුත් නිදාන කථාව තමයි මම
    කිව්වේ.

    :shocked::growl: ඇයි බොල එහෙම අපරාධයක් කලේ ඌ ගැන දන්නේ නැද්ද. :(
     
    Barbed Wire

    Member
    Apr 13, 2011
    2
    1
    0
    Scurvy ව ban කළයුතුයි මන් හිතන ආකාරයට. මන් තමයි report කරේ.
    Scurvy අසැබි පින්තූරයක් දාලා තිබුනා මොකක්දෝ thread එකක
    මන් දන්නේ නැ හරියටම ඒක නිසා ban කරාද කියලා නමුත්
    ඒක යම් කිසි ආකාරයකින් පිටිවහලක් වෙන්න ඇති කියා සිතනවා.
    -රෙප් දෙනවා නම් දැන් දෙන්න මට. නමුත් නිදාන කථාව තමයි මම
    කිව්වේ.

    රිපොට් කරන්න කලින් මෙම්බර්ට දැනුන් දෙන්න තිබුනෙ උබට,උබ රිපොට් කරපු එක තමා මුලික වෙන්න ඇත්තෙ බැන් වෙන්න. එක එක අය විනොද වෙන ක්‍රම වෙනස්.මම දන්න විදියට scruvy කල්ලි ගැහිලත් නැහැ,ඔන එකෙක්ට බනින එකෙක්.මෙකෙ සෙට් එකක් ඉන්නවා පොඩි මොකක් හරි එ ගොලොන්ට දිරවන්නෙ නැති දෙයක් දැක්ක ගමන් ඔක්කොම වැඩ නවත්වලා ඉස්ඉස්සෙල්ලොම ගිහින් මොඩාගෙ හරි ඇඩ්මින්ගෙ වොල් එකෙ ලියන අය. උබත් එ ගොඩට වැටිලාවගෙ. ඔවා කරා කියලා උබ පොර වෙන්නෙ නැහැ.වෙන්නෙ මෙම්බර්ව බැන් වෙන එක විතරයි.
     
    • Like
    Reactions: mldarshana

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රිපොට් කරන්න කලින් මෙම්බර්ට දැනුන් දෙන්න තිබුනෙ උබට,උබ රිපොට් කරපු එක තමා මුලික වෙන්න ඇත්තෙ බැන් වෙන්න. එක එක අය විනොද වෙන ක්‍රම වෙනස්.මම දන්න විදියට scruvy කල්ලි ගැහිලත් නැහැ,ඔන එකෙක්ට බනින එකෙක්.මෙකෙ සෙට් එකක් ඉන්නවා පොඩි මොකක් හරි එ ගොලොන්ට දිරවන්නෙ නැති දෙයක් දැක්ක ගමන් ඔක්කොම වැඩ නවත්වලා ඉස්ඉස්සෙල්ලොම ගිහින් මොඩාගෙ හරි ඇඩ්මින්ගෙ වොල් එකෙ ලියන අය. උබත් එ ගොඩට වැටිලාවගෙ. ඔවා කරා කියලා උබ පොර වෙන්නෙ නැහැ.වෙන්නෙ මෙම්බර්ව බැන් වෙන එක විතරයි.
    :eek: :shocked: පළවෙනි පෝස්ට් එකෙන්ම දන්න දේවල් :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    machan..me nigga amuthu porak .uuwa ban kala kiyala hadanna bene....uugen katawath karadarayak nene...u athl ganne amuthuma thalekata.uu ban karala wedak ne...eeka pissu wedak.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    "scurvy" nawatha laba diyaw...

    picket.jpg
     
    • Haha
    Reactions: NaiRobi
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    api wage ponsiya wage ekek patta gahagena hitiyanam harine
    mokak hari kunuharapayak dala athi

    eth Oct wenakan nam kale asadaranayi wena ayawanam ban karanne sathiyayidekayi wadima masayayi
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    api wage ponsiya wage ekek patta gahagena hitiyanam harine
    mokak hari kunuharapayak dala athi

    eth Oct wenakan nam kale asadaranayi wena ayawanam ban karanne sathiyayidekayi wadima masayayi

    අඩෝ පොනිමල් මගේ සුබ පැතුම් උඹේ රතු කොටු 4 ට. කවද ද 4 ට පැන්නෙ
    :lol: