Scurvy God ta mokak thibbath thama kellek na

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    XibitZ

    මචන් වලතර දැන් වත් මනුස්සයෙක් වෙන්න බලපන්...
    අපි කාගේ අතිනුත් වැරදි වෙනවා... ඒවා හදාගෙන ඉදිරියට යමු...
    උබ ගෙවන ජීවිතේ කිසිම තේරුමක් නෑ බන්...
    උබ ත්‍රේඩ් දදා ආතල් දීපන් ඒකේ කිසිම අවුලක් නෑ...
    ඒත් මචන් උබේ සැබෑ ජීවිතේ හදාගනින්...
    උබට අපි සහයෝගය දෙනවා අනිවා...
    හැදෙන්න කැමතිනම් ඕනදෙයක් අපිට කියපන්... අපිට පුලුවන් දෙයක් උබ වෙනුවෙන්කරන්නම්....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ ඌ වගේ එකෙක්ට මොකද ඌට සල්ලි තියෙන නිසා, වෙලා තියෙන්නේ ඌගේ personality එක හරි නෑ. එහෙම එවුන්ට කෙල්ලෝ කැමති නෑ. single කොල්ලෝ වගේ තමයි single කෙල්ලොත් පිරිලා ඉන්නවා, උන් හොයන්නේ තමන්ට හොදට සලකගෙන ඉන්න පුලුවන්, තමන්ට ආදරය කරන, හොද ගති ගුණ තියෙන, පවුලක් maintain කරන්න පුලුවන්, පොඩ්ඩක් හරි හොද පෙනුමක් තියෙන කොල්ලෙක්.

    ඔව්,සම්මජ්ජාතියකට නාන්නේ නැති,හෙළුකොටේ වන වන පාරේ යන, නයෙක් වත් නොගිලින තරමේ බිත්තර කන්දරාවක් ගිලින, මන්නයක් දොර එළිපත්තේ හේත්තු කරගෙන ඇපල් ජූස් එක්ක ගල් අරක්කු බොන වලතරයට බඹා කොටපු කෙල්ලෙක් කොහේ හරි ඇති බං:yes::yes::yes::yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඔව්,සම්මජ්ජාතියකට නාන්නේ නැති,හෙළුකොටේ වන වන පාරේ යන, නයෙක් වත් නොගිලින තරමේ බිත්තර කන්දරාවක් ගිලින, මන්නයක් දොර එළිපත්තේ හේත්තු කරගෙන ඇපල් ජූස් එක්ක ගල් අරක්කු බොන වලතරයට බඹා කොටපු කෙල්ලෙක් කොහේ හරි ඇති බං:yes::yes::yes::yes:

    :rofl::rofl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ ඌ වගේ එකෙක්ට මොකද ඌට සල්ලි තියෙන නිසා, වෙලා තියෙන්නේ ඌගේ personality එක හරි නෑ. එහෙම එවුන්ට කෙල්ලෝ කැමති නෑ. single කොල්ලෝ වගේ තමයි single කෙල්ලොත් පිරිලා ඉන්නවා, උන් හොයන්නේ තමන්ට හොදට සලකගෙන ඉන්න පුලුවන්, තමන්ට ආදරය කරන, හොද ගති ගුණ තියෙන, පවුලක් maintain කරන්න පුලුවන්, පොඩ්ඩක් හරි හොද පෙනුමක් තියෙන කොල්ලෙක්.

    ලිබෙර හුත්තියො කියන්නෙ තමන්ගෙ බැඩේ කරගන්න ලොකු එකාට උක දෙන උන්, උන්ටම තමයි වදක බාරියො කියන්නෙත්, කන්තෝරුවල වැඩි වසයෙන් ඉන්නෙ මේවගේ වේසියො
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    1.jpg