මොකෝ කියන්නෙ කිරියෙ එවුන් සල්ලි දාල ලංකාදීප මංගල කිංකිණි එකේ ඇඩ් එකක් දාමුද scurvyයට මනාමාලියෙක් හොයලා
"එලකිරියේ වෙසෙන දේවාරූඩයක් හිම්
scurvy freelancer පුතුට ගැලපෙන අනාත කිකිලියක් කිරියේ මිතුරෝ සොයයි
ප.ලි.-"!!!පවුලේ තට්ටයෙකු සිටීනම් විමසන්න එපා"!!!
විමසීම් "GTRZ බාරේ" එලකිරි.කොම්

"එලකිරියේ වෙසෙන දේවාරූඩයක් හිම්
scurvy freelancer පුතුට ගැලපෙන අනාත කිකිලියක් කිරියේ මිතුරෝ සොයයි
ප.ලි.-"!!!පවුලේ තට්ටයෙකු සිටීනම් විමසන්න එපා"!!!
විමසීම් "GTRZ බාරේ" එලකිරි.කොම්

පවු මොකෙක් උනත් කොල්ලෙක් නෙ.