Scurvy's real purpose

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඉතින් යකෝ ඌත් ජීවත් වෙන්න එපැයි.
    ඌ සල්ලි හොයන එකද අවුල උඹට.
    මම දැන් එහෙම එකක් කිව්වද ? මම කිව්වේ උඹල මෙතන කාලේ නාස්ති කර කර උට ආතල් දිදී ඉන්න එක ගැන. :D
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම දැන් එහෙම එකක් කිව්වද ? මම කිව්වේ උඹල මෙතන කාලේ නාස්ති කර කර උට ආතල් දිදී ඉන්න එක ගැන. :D
    උගෙන් අපිටත් ආතල් එකක් තියනවනම් ඒකේ ඇති වැරැද්දක් නෑනේ. අනික අපි උනත් එන්නේ මේකට ෆන් එකක් අරගෙන යන්නනේ ;)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    I think he meant. the people who are get pranked waste their energy and time while he earns money all day and get in here when he wants to take an entertainment.
    ඔව් සමහරවි ඌ එහෙම හිතනවා ඇති. ඒත් මචන් ඌ ඔච්චර GT ට බැනලත්, අනික් එවුන්ට කුණූහර්ප කියලත් බෑන් කරන්නේ නැති හේතුව මොකද්ද? මම හිතන්නේ ඌ නිසා මේකේ හුඟක් එවුන් ෆන් එකක් ගන්නවා. තවත් සමහරුන්ට ඌව අල්ලන්නේ නෑ. කෝකෙත් දෙපැත්තක් තියෙනවානේ නේද:nerd:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උගේ බෑන් එක අයින් කරන්න කිව්වම නම් උගේ ත්‍රෙඩ් වල වැඩිම රිප්ලයි දාපු අයත් එපා කිව්වා:lol:

    ඔයා ඒ කාලේ නෑ:P

    අපි 2009නෙ :baffled: මොනව වුනත් ඌ නෙට් එකෙන් හොදට හම්බකරල එළකිරි එකට ඇවිල්ල ඉන්න උන්ව අවුස්සල ෆන් එකක් අරන් යනව :lol: දැන් ඌත් එක්ක අනිත් උන් ෆන් අරගන්න නිසා මුට එළකිරි එපාවෙයි :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි 2009නෙ :baffled: මොනව වුනත් ඌ නෙට් එකෙන් හොදට හම්බකරල එළකිරි එකට ඇවිල්ල ඉන්න උන්ව අවුස්සල ෆන් එකක් අරන් යනව :lol: දැන් ඌත් එක්ක අනිත් උන් ෆන් අරගන්න නිසා මුට එළකිරි එපාවෙයි :lol:

    නෑ 2009 නෙමෙයි, 2011 මුලද කොහෙද..?
    ඔයා ඇක්ටිව් උනේ ලඟදිනේ, ඒකනේ ගොඩක් නොදන්න ඒවට ඔලුව දාන්න යන්නෙත්:rofl:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    උගේ බෑන් එක අයින් කරන්න කිව්වම නම් උගේ ත්‍රෙඩ් වල වැඩිම රිප්ලයි දාපු අයත් එපා කිව්වා:lol:

    ඔයා ඒ කාලේ නෑ:P

    mokada anaatayo kattiya yanakan idala maha re awilla loku talk daanne??
    dawasema online idala balla wage maha reta post daala maaru wenawa
    thota konda pana nadda? :angry:
     
    • Like
    Reactions: Rovin

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mokada anaatayo kattiya yanakan idala maha re awilla loku talk daanne??
    dawasema online idala balla wage maha reta post daala maaru wenawa
    thota konda pana nadda? :angry:

    ඔය උඹ ඉන්නේ, කට්ටිය නැත්නම් උඹේ කෙලින් වෙන්නේ නැත්ද:rofl:
    හෙට උදේ ඉඳන් මේකට එහෙනම් කට්ටියම රිප්ලයි කරන්න පටන් ගනින්කෝ:lol::lol:
     
    • Like
    Reactions: Roaring Wind