Scurvy's real purpose

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
guys see this

http://elakiri.com/forum/showthread.php?t=1156066

Code:
Mahansiwela peya 2k weda karala, mage wahallanwa awussala somiyak ganna mam awa. Wara anaathayeni. :love:

මූ මෙතනට එන්නෙ දවස තිස්සෙම odesk එකෙ work කරල stress එක නැති කරගන්න
අපි හරක් වගෙ මුගෙ thread වලට reply කර කර උට ආතල් supply කරනව:P:P:P:angry::angry::angry::angry:මූට ඇති පිස්සුවක් නැහැ
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    guys see this

    http://elakiri.com/forum/showthread.php?t=1156066

    Code:
    Mahansiwela peya 2k weda karala, mage wahallanwa awussala somiyak ganna mam awa. Wara anaathayeni. :love:

    මූ මෙතනට එන්නෙ දවස තිස්සෙම odesk එකෙ work කරල stress එක නැති කරගන්න
    අපි හරක් වගෙ මුගෙ thread වලට reply කර කර උට ආතල් supply කරනව:P:P:P:angry::angry::angry::angry:මූට ඇති පිස්සුවක් නැහැ

    ඇත්තටම මිනිහගේ එකම අරමුණ ඒක තමා. මිනිහා වචන දෙක තුනක් ගහලා ත්‍රෙඩ් එකක් දැම්මහම අපේ කට්ටිය ෆෝම් වෙනවනේ. ත්‍රෙඩ් එක ඩෙඩ් වෙන්න ඇරියනම් හරි...

    හැබැයි අපේ අයත් මිනිහට කතිර, තිත්, කොටු දාලා හරි කුණුහරුපයක් කියලා ඒ අයගෙත් ස්ට්‍රෙස් එක රිලීස් කර ගන්නවානම් කමක් නැහැ...
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ඇත්තටම මිනිහගේ එකම අරමුණ ඒක තමා. මිනිහා වචන දෙක තුනක් ගහලා ත්‍රෙඩ් එකක් දැම්මහම අපේ කට්ටිය ෆෝම් වෙනවනේ. ත්‍රෙඩ් එක ඩෙඩ් වෙන්න ඇරියනම් හරි...

    :yes::yes::yes::yes::yes:

    හැබැයි අපේ අයත් මිනිහට කතිර, තිත්, කොටු දාලා හරි කුණුහරුපයක් කියලා ඒ අයගෙත් ස්ට්‍රෙස් එක රිලීස් කර ගන්නවානම් කමක් නැහැ...

    ඒක හරියන්නැ කුනුහර්ප ගැහුවම මූ තව form වෙනව :no::no:
     
    සිහියෙන් ඉන්න මිනිහෙක් කවදාවත් ඌ වගේ හැසිරෙනවද ? මම නම් හිතන්නැහැ ඇරත් අර කකුල්වලයි ඇග පතෙයි ගහලා තිබ්බ කුජීත පින්තූර හරිම අප්‍රසන්නයි වගේම වදපු අම්මාටත් තාත්තාටත් කරන අපහාසයක් ඌට අනුකම්පා කරලා තමයි මෙහේ ඉන්න ඇරලා තියෙන්නේ මට හිතෙන විදිහට ඌව බෑන් කරත් බෑන් කරන්නේ මාස දෙක තුනකට තමා හේතුව ඌ වගේ උනුත් මෙහේ ඉන්න ඕනේ කියලා අදහස් කරන නිසා වෙන්න ඇති. හැබැයි පොර කුකුල් බාසාව නැතුව මනුස්සයෙක් වගේ කතා කරපු වෙලාවල් තියෙනවා :confused:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    රෝප්;10713295 said:
    සිහියෙන් ඉන්න මිනිහෙක් කවදාවත් ඌ වගේ හැසිරෙනවද ? මම නම් හිතන්නැහැ ඇරත් අර කකුල්වලයි ඇග පතෙයි ගහලා තිබ්බ කුජීත පින්තූර හරිම අප්‍රසන්නයි වගේම වදපු අම්මාටත් තාත්තාටත් කරන අපහාසයක් ඌට අනුකම්පා කරලා තමයි මෙහේ ඉන්න ඇරලා තියෙන්නේ මට හිතෙන විදිහට ඌව බෑන් කරත් බෑන් කරන්නේ මාස දෙක තුනකට තමා හේතුව ඌ වගේ උනුත් මෙහේ ඉන්න ඕනේ කියලා අදහස් කරන නිසා වෙන්න ඇති. හැබැයි පොර කුකුල් බාසාව නැතුව මනුස්සයෙක් වගේ කතා කරපු වෙලාවල් තියෙනවා :confused:

    :yes: :yes:
     
    Jul 19, 2011
    118
    11
    0
    මමත් එන්නෙ ඕකටම තමා මචන්! පැය 3ක් එක දිගට වැඩ කරලා පැයක් එළකිරි එකට එනවා.. ඊට පස්සෙ පැයක් කෑම කාලා Cs ගහන්න යනවා.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    I saw what he has posted so far and I would say he is really a wise guy. the people who make posts on his threads are actually dumber than him. no offence but that's the reality. :rofl:

    his purpose is to make people pissed and make fun of them, some idiots go to his threads blasting him in filth so like you said those are the jackasses :lol: the rest go to his threads have fun and enjoy :) end of the day he earn more money than any of use using internet sitting at home, unfortunately hes a retard so cant live a happy life