ඇප් උදව්වක් ඕනේ... මචන්ලා මට ඕනේ මෙමරි කාඩ් එකේ size එකයි Class එකයි බලාගන්න පුලුවන් Andoid App එකක්. කලින් thread එකක් දාලත් තිබ්බා වගේ මතකයක් තියෙනවා. දන්න උන් උදව්වක්...