SDB Fixed Deposit

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Sanasa Development Bank එකේ අවුරුදු 02කකට දාන FD එකකට 15% ක පොලියක් දෙනවා කියල ඇඩ්වටයිස් කරලා තිබුනා.
    මේක ගැන දන්න එකෙක් පොඩ්ඩක් කියපංකෝ?
    Sanasa Development Bank හොදයිද FD එකක් දාන්න?
    මේ 15% සීන් එක මොකක්ද?
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    sdb semi govenment lu nee... awlk nathuwa athi....
    15% kiyanne mchn uba ada gihin 100 k deposit karama hariyatama avuruddakata passe ube deposit eka 115 k wenawa... habai withholding tax etc walata ganak kapenawa.... eka nisa 115 ma labenne naa....
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    SDBL eke rates adu wadi wenawa. e nisa danawanam danma dapn. math ohoma 15%e ad ekak balala giyaa giya aurudde.. eth man yaddi 13% ta adu wela.
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    SDB Bank eka kisima awulak neee 15% kiwwoth eka ganata gewanawa... Tax gahana ekanam mona bank ekee demmath gahanawa eeka government ekee theeranayak....

    samahara banks FD withdraw karanna yaddi gaanak kapanawa eeth SDB Bank eka ehema gaanak kapanne neee eeka sure....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    හායි ප්‍රෙන්ස්, සනස බැංකු ස්තිර තැම්පතු ගන්න බැහැ බැංකුවෙ සල්ලි නැහැ ලු ( සාමාජික නොවන) මෙම මුදල් ගන්නෙ කොහොමද?


    HcwgbU2.jpg


    මුලින්ම සනස සංවර්ධන බැංකුවයි සනසයි කියන්නෙ ආයතන ඩ්ගෙකක්.එත් සන්ස ස්ංවර්ධන බැංකුවේ ආරම්භක ප්‍රාග්ධනය ලබාගත්තෙ ඔය ප්‍රාතමික සනස සමිති වලින්, ඔතන ප්‍රාතමික සනස කියන්නෙ සකසුරුවම් හා නයගනුඩ්ගෙනු සමුපකාර සමිතිය කියනඑකේ කෙටි යෙදුම.
    සනස සංවර්ධන බැංකුවේ සනස උන්ගෙ බ්‍රෑන්ඩ් නේම් එක.
    උන්ට ඔන වුනා ග්‍රාමිය මට්‍රමේ මයික්‍රෝ ෆයිනෑන්ස් වශයෙන් පැතිරිලා තිබුන ඔය සමුපකාරවල මිනුසුන්ටට ඒත්තු ගන්වන්න, මේක උබලාගෙ බැංකුව කියා අර සනස සමිතිවල මුදල් ටික, මහජන බැංකුවෙන් කඩා උන්ට ගැනීමට.
    අන්තිමේදි ඒක උනා, ඕකෙ ආරම්භක ප්‍රාග්ධනය දුන්න සමිති අද බහුතරයක් වැටිලා, හේතුවඒ මුදල් ආයෙ ගන්න බෑ කියන එක ඒ මිනිස්සු දැනගෙන හිටියේ නෑ. උන් හිතුවෙ ඩිපොසිට් වගේ ශෙයාර්ස්වල සල්ලි ගන්න පුලුවන් කියලා.
    ඔක්කොම කියන්බ ගියොත් ඕයි ටයිප් කරන්න එපා වෙනවා .
    උබට තියෙන්බෙ එකයි, ඕක ගම්පහ නේද, උබබස්නාහිර පලාත් සමුපකාර කොමසාරිස් කෙලින්ම හම්බ වෙයන්, කියපන් මුන්ට පජනතාවගෙ මුදල් රැස් කරන්බ බලය දුන්නෙ ඔබ, දැන් ඔබ කෙසෙහෝ සමිතිය ලවා මේ සල්ලි ලබාදෙන්න ඔඉන කියලා ඕන කියලා
    උබට තියෙන්බෙ
    :dull: