SE කෙනෙක් වෙන්න වයස බලපානවද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    යාලුවෙක්ට
    වයසට යද්දි උඹට හිතන්න පුලුවන් වෙන එක, ඉගෙන ගන්න එක අඩු වෙනවා. ඒ නිසා උඹ අඩුවෙන් අප්ඩේට් වෙන්නෙ. අනික තමා උඹට වඩා තරුන බ්‍රොයිලර් කුකුලෝ හොයාගන්න පුලුවන් industry එකේ. එහෙම උනාම උඹට මුල්ම ජොබ් එක ලෑන්ඩ් කරගන්න අමාරුයි.

    හැබැයි ඔය ප්‍රශ්නේ තියෙන්නෙ ලංකාවෙ/ඉන්දියාවෙ වගේ තමා. අපේ කම්පනි වල නාකි බ්‍රොයිලර්ලා ඉන්නවා.

    මාත් එක්ක වැඩ කරන ausi ඩයල් එක 55 පැනලා. මිනිහා මම දැකපු සුපිරි බුවෙක්. ඩයල් එකේ වයිෆ් chef කෙනෙක්, ඒත් ගිය අවුරුදු 2, PM කෙනෙක් උනා. වෙන රටවල් වල වයස, career එක මාරු කරන එක ලොකු සීන් එකක් නෙවී. ලංකාවෙ ඔය සෙල්ලම් බෑ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වයස බලනවා (නාකි පණ්ඩිතයි)
    ලිංගය බලනවා (ගෑණු වාතයි)
    ඉස්කෝලෙ බලනවා (එක මයින්ඩ් සෙට් වෙන්න ඕන)
    ජීවිතයක් නැති තනිකඩ උන්ට ප්‍රමුඛතාවය