බලපානවා.
Keeyak wageda maximumCooperate job ekak krnnanm ow...
Freelance nm awlk na
වයසට යද්දි උඹට හිතන්න පුලුවන් වෙන එක, ඉගෙන ගන්න එක අඩු වෙනවා. ඒ නිසා උඹ අඩුවෙන් අප්ඩේට් වෙන්නෙ. අනික තමා උඹට වඩා තරුන බ්‍රොයිලර් කුකුලෝ හොයාගන්න පුලුවන් industry එකේ. එහෙම උනාම උඹට මුල්ම ජොබ් එක ලෑන්ඩ් කරගන්න අමාරුයි.යාලුවෙක්ට