SE internship එකකට apply කරනකොට SAAS startup එක CV එකේ projects වල mention කරන එක අවුලක් නැද්ද? තාම early stage එකේ ඉන්නෙ. වැඩ කරන මට්ටමේ prototype එකක් තියෙනවා.