SE Internship CV

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    SE internship එකකට apply කරනකොට SAAS startup එක CV එකේ projects වල mention කරන එක අවුලක් නැද්ද? තාම early stage එකේ ඉන්නෙ. වැඩ කරන මට්ටමේ prototype එකක් තියෙනවා.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,209
    4,937
    113
    Abyss
    අවුලක් ඇත්තෙම නැ. යකෝ ඔව්ව තමයි අනිවාර්යයෙන්ම දාන්න ඕන.

    Generic projects දානවට වඩා ඔය වගේ ඒවා දාන එක හොඳයි.
     
    • Love
    Reactions: Khonshu