මන් දැක්කා මචං ඔයා අර ටෙක් ලීඩ් ඉන්ටවිව් එකකකට කොහෙද (ඔන්ලයින්) ගිහින් මෙකේ උන්ට අහපු ප්රශ්ණ දීලා තියෙනවා
ඇත්තටම මම ඔය ෆිල්ඩ් එකේ නෙමේ
ඒත් ඔන දෙයක් බලනවා කියවනවා
මන් ඒකත් සම්පුර්ණයෙන් කියෙව්වා
තැනකට ගියාට පස්සේ මුල අමතක වෙන අයට හැදෙන්න ඔයාලා හොඳ උදාහරණයක්. ලොකේ ලස්සන වෙන්නේ උඹලා නිසා මචංලා. තව හරි යනවා. බොරුවක් නෙමේ.
ලංකාවේ හුගක් ඉන්නේ මුල මැද අග අමතක උන අය මචන් . මම එළකිරි එකේ ඉන්න උන්ට බොක්කෙන් සලකන්නේ මේකේ ඉන්න උන් එහෙම නැ . දේශපාලනේට ට දෙපැත්ත බෙදිලා කෙලගත්තට ජරා ගති නැති උන් හුගක් ඉන්නේ. ලංකාවේ කම්පැනි වල ඉන්න කුහක හැත්ත ගැන කතා කරලා වැඩක් නැ . ඉන්ටර්න් එන උන්ට ලොකු සින් දෙන්නේ. උන්ට එපා වෙනවා ෆීල්ඩ් එක. මම මගේ ජෝබ් එක පවා නැති කරගෙන තියනවා පොඩි උන් වෙනුවෙන් කතා කරලා. කලකිරෙනවා බං ලංකාවේ මිනිස්සු ගැන




අපිමෝරලා මදි