SE Tech Leads

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මන් දැක්කා මචං ඔයා අර ටෙක් ලීඩ් ඉන්ටවිව් එකකකට කොහෙද (ඔන්ලයින්) ගිහින් මෙකේ උන්ට අහපු ප්‍රශ්ණ දීලා තියෙනවා
    ඇත්තටම මම ඔය ෆිල්ඩ් එකේ නෙමේ
    ඒත් ඔන දෙයක් බලනවා කියවනවා
    මන් ඒකත් සම්පුර්ණයෙන් කියෙව්වා

    තැනකට ගියාට පස්සේ මුල අමතක වෙන අයට හැදෙන්න ඔයාලා හොඳ උදාහරණයක්. ලොකේ ලස්සන වෙන්නේ උඹලා නිසා මචංලා. තව හරි යනවා. බොරුවක් නෙමේ.

    ලංකාවේ හුගක් ඉන්නේ මුල මැද අග අමතක උන අය මචන් . මම එළකිරි එකේ ඉන්න උන්ට බොක්කෙන් සලකන්නේ මේකේ ඉන්න උන් එහෙම නැ . දේශපාලනේට ට දෙපැත්ත බෙදිලා කෙලගත්තට ජරා ගති නැති උන් හුගක් ඉන්නේ. ලංකාවේ කම්පැනි වල ඉන්න කුහක හැත්ත ගැන කතා කරලා වැඩක් නැ . ඉන්ටර්න් එන උන්ට ලොකු සින් දෙන්නේ. උන්ට එපා වෙනවා ෆීල්ඩ් එක. මම මගේ ජෝබ් එක පවා නැති කරගෙන තියනවා පොඩි උන් වෙනුවෙන් කතා කරලා. කලකිරෙනවා බං ලංකාවේ මිනිස්සු ගැන
     
    • Like
    • Love
    Reactions: ITGuy25 and niyomax

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එකම project එකක අවුරුදු ගාණක් හිරවෙලා ඉද්දි අනිත් technologies ලොකුවට touch කරන්න වෙන්නේ නැති එකනන් සෑහෙන්න අපරාදයක් කියලා තේරෙනවා දැන් :dull:
    Wdiyen value eka tiyenne ekak para terata igena ganna ekada , netnam one reddak technologies wage serama tika tika hari igena gena onema dekata ready pita inna ekada?

    Mama oya dewani kaande
     
    • Like
    Reactions: EdNygma and niyomax

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Wdiyen value eka tiyenne ekak para terata igena ganna ekada , netnam one reddak technologies wage serama tika tika hari igena gena onema dekata ready pita inna ekada?

    Mama oya dewani kaande
    හැම එකම ටික ටික ඉගෙනගෙනනන් කොහෙත් place එකක් නෑ. හොදටම දන්න 2ක් වගේ හදාගෙන අනිත් ඒවා ටික ටික ඉගෙනගත්තොත්නන් ප්‍රශ්නයක් නැතිවෙයි
     
    • Like
    Reactions: EdNygma and niyomax

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    එකම project එකක අවුරුදු ගාණක් හිරවෙලා ඉද්දි අනිත් technologies ලොකුවට touch කරන්න වෙන්නේ නැති එකනන් සෑහෙන්න අපරාදයක් කියලා තේරෙනවා දැන් :dull:
    ඔයා මොනම ටෙක්නොලොජි එකක ප්‍රෝ කෙනෙක් උනත් මාස 6 ක් විතර නොකර ඉන්න. ආයි වැටෙනවා පහලට. මම කියන්නේ continuous integration වගේම continuous touch of technology කියන එකත් සැහෙන්න වැදගත්. ටච් කරලාම නැති සහ touch ලොස්ට් උන අයට කරන්න තියෙන්නේ පොඩි වැඩක්. අපි හිතමු ඉගෙන ගන්න ඕනේ .NET stack එක කියල. කරන්න තියෙන්නේ එකේ තියෙන ඕනේ කරන ටික පාවිච්චි වෙන පොඩි සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් හදන එක. තමන්ම හදාගන්නවා රික්වයාමන්ට් එකක්. ඒක පොඩියට ඩිසයින් කරගෙන තියගනන්ව. අඩුම සතියකට 3 පාරක් වත් අරකෙ මොකක් හරි වැඩක් කරන්න ඕනේ. එකේ සමහර තැන් දකිනකොට පෙර කල තියරි මතක් වෙනවා. ඒ වගේම ඒ තියරි එක දැම්මේ මොන ප්‍රශ්නෙටද කියල මතක් වෙනවා. එකෙන් ලොකු රිනිව් එකක් වෙනවා. "continuous touch of technology" (මේක වෙබ් එකේ ගහල බලන්න යන්න එපා. මම කියනන් දෙයක් නැති නිසා දාපු නමක් :p :p ) කියන එකට පොඩි නුලක් දානම් විස්තර කරලා.

    මම දැකලා තියනව් වැඩ කල ටෙක්ලිඩ් කෙල්ලෝ හිටියා ඔය හැම මගුලක්ම නොට් එකක දාගෙන . ඒ කියන්නේ අර විබාගේ ෂොට් නොට් ගහන විදිහට. එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැ . පොඩි මතකයක් වෙනවා විතරයි. ප්රෝග්‍රමින්ග් කරපු ඕනේ කෙනෙක් දන්නවා එකක් කරන්න ගියාම තව 1000 ක් දේවල් ඒ අස්සේ පෙන්න ගන්නවා. ඒ වගේම කරනනකොට තමා ප්‍රශ්නේ මොකක්ද කියල හරියට තේරෙන්නේ. අන්න ඒක තමා ස්පිරිට් එක. ඒ වගේ අවරුදු 5 ක් විතර කලාම තමන් සතුව ස්පිරිට් ගොඩක එකතුවක් හැදෙනවා. එක කොහොමද නොට් එකක ගහන්නේ?

    ඉතින් උබටත් මේ ටිකම කරන්න පුළුවන්. වැඩ ඇරිලා ගෙදර එන්නේ බත් එක කාල නිදියන කියන එක අපි කව්රුත් දනනවා. එත් "continuous touch of technology" එකට වෙලාවක් දෙන්න. එහෙම මාසයක් කලාම මනස ඉබේ හැදෙනවා එකට ටයිම් එක දෙන්න. ඔකේ අඩුව තේරෙන්නේ ඉන්ටවිව් එකකට ගියාම. එකේදී ස්පිරිට් එකෙන් අහ ප්‍රශ්න වලට කටපාඩම් උත්තර දෙන්න බැ . මේකේ ඉන්න උන් උදව් කරයි. කොම හරි ගොඩ යන්න ඕනේ
     
    දැනට කරපුවා ආපහු check කරේ නෑ. ආපහු මුල ඉදන්ම බල බලා යනවා ඉතින්.

    මේ විදිහට කරලා බලන්න ඕන. :cool:
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dan awa ban. if we post correct this thread will be a game changer

    Tec lead / Architect වගේ තැනකට එනකොට මම දකින දෙයක් තමා බිස්නස් එකක් ප්‍රෝග්‍රෑම් එකේ කොහොමද තියෙන්න ඕනේ කියන එක Visualize වෙන්න ඕනේ. මොන වගේ ටෙක්නොලොජි ද පාවිච්චි කරන්නේ. මොන වගේ චැලේන්ජ් ද ගන්න වෙන්නේ? සිස්ටම් එක ස්කෙල් වෙන්නේ කොහොමද? වගේ දේවල් ටික එක පාර ඔලුවට එනවා නම් මම හිතන්නේ මේ ලෙවෙල් එකට අවා වෙනවා.

    ඒ වගේම මිට කලිනුත් කතා කල Incremental Delivery එක ප්ලැන් කරන එකත් මේ ලෙවල් එකේම වැඩක්. මුලින්ම හරියට බැක් ලොග් එකක් හදාගන්න විදිහ. එකේ හරිම විදිහට කාලය දාන එක. ඒ වගේම එක එක ඉටරේෂන් එකේදී මොන වගේ බැක් ලොග් අයිටම් ද දාන්න ඕනේ? එකේ ප්‍රයෝරිටි එක මොකක්ද? වගේ දේවල් කෙලින්ම ඇගේ තියෙන්න ඕනේ.

    හුගක් වැදගත් තව දෙයක් තමා දිවලොප් කරන එක දිස්ට්‍රිබියුට් කරන එක. එක එක දිවලොපෙර් ගේ ස්ට්‍රෙන්ත් එක අදුරගෙන මුට කරන්න පුල්වුඅන් මොන කල්ලද? කොච්චර කල් යනවද? උට හෙල්ප් කරන්නේ ඕනේ කොහොමද වගේ දේවල් හොදට ඔලුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ වෙලාවට කලාවට ඩිලිවරි එක කරන්න ප්ලැන් කරනවා නම. මේක ගැන වැඩි විස්තර් ඕනේ නම් කතා කරමු. කොහොමද සොෆ්ට්වෙයාර් එකක හැම කෙනාටම බලන්න ඕනේ නැති ඉම්ප්ලිමෙන්ටෂන් හයිඩ් කරලා Development distribute කරන්නේ එහෙම කියල

    වැඩේ නම් සුපිරි කරගෙන ගියොත් හරියට ඔක්කොම ගොඩ
    මේ පැත්තේ උන්න බොක්කල දන්නා දේ මේකේ ඉන්න යට කියල දෙන්න
    ඒ වගේම නොදන්නා දේ අහන්න. එකෙන් කව්රු හරි දෙන උත්තරේ අනික් හුගකට වැදගත් වෙයි

    මේ පැත්තේ වැඩක් කර්නාකොට අහන්න පුළුවන් සවුන්ඩ් ට්‍රැක් එකක්

    ------ Post added on Jun 4, 2021 at 12:09 PM

    පට්ට වටින අදහස් ටිකක් අයිය හැමදාම වගේ. :yes:
    පිටරට කම්පණි එකකට ජොයින් වෙන්න කලින් මෙහෙ වැඩකරන කාලෙ අවුරුදු දෙකක් හිටියා ඔය පොසිෂන් එකේ (පොඩි කම්පණි එකක, මම සාමාන්‍යෙයන් වැඩ කරන්න කැමති පොඩි කම්පනි වල, හොඳට අත්දැකීම් ගත්තෑකි. හැම ලබ්බම කරන්න වෙනවනෙ) ආතල් පොසිෂන් එක. මීටින්ග්ස් වලට යන්න උනා , ආකිටෙක්චර් එක ගහන්න උනා, ඒ ඒ ප්‍රොෙජක්ට් එක අනුව කෝඩින්ග් ස්ටෑන්ඩර්ඩ් ඩිෆයින් කරන්න උනා, කෝඩ් රිවීව් කලා.. අමාරු බග්ස් ෆික්ස් කරා, අමාරු කෑලි හැදුවා. ඩිප්ලෝයිමන්ට් කොලා.. (ඒකෙ නං මහ දෙයක් නෑ දරුණු සංකීර්ණ සිස්ටම්ස් අපි කොලේ නෑ) , අලුතින් ගන්න උන්ව ඉන්ටවීව් කරන්න ඉන්ටවීව් බෝඩ් එකේ හිටියා.. ඕවා තමා.. පට්ට අත්දැකීම් ටික.

    දැන් නං දැහැමෙන් සෙමෙන් දෙන ස්පෙක්ස් බලාගන වර්ඩ්ප්‍රෙස් බැක්එන්ඩ් එකක් ලියාගන කරගන ඉන්නවා. ලංකාවෙ ටෙක් ලීඩ් හිටියට ඒ රටවල ඒවට ඉන්නෙ පට්ට නොලේජ් තියන ගීකි ඩයල්ස්. අපිව ගන්නෑ ඒ පොසිෂන්වලට :D අපිමෝරලා මදි
    උබේ කතාව ඇත්ත. හැබැයි මෙහෙම දේකුත් දකිනව මම මචෝ. ඔය ටෙක් ලිඩ් පොසිෂන් එක කම්පැනි එක අනුව වෙනස් වෙනවා. WSO2 එකේ ඉන්න TL කෙනෙකුයි, ස්ටාටප් එකක වගේ TLට තියෙන experience එකයි අහසට පොලව වගේ. ගොඩක් පොඩි කම්පැනි හොදයි ස්ටාටින් එකට,ඒත් ඉස්සරහට යන්න යන්න හොද ප්‍රොජෙක්ට් එකක් තියෙන ලාජ් ස්කේල් එකකදි ලැබෙන අත්දැකිම වෙනස්. ඔන්න ඕකත් වෙන්න පුලුවන් රට යද්දි ආයේ මුලටම වැටෙන්න
    මේකේ අහලා තියෙනවා, මොනවද best practices කියලා. ඇත්තටම coding standards, best practices, design patterns වගේ දේවල් SSE විදියට ඉද්දි තමයි හදාගන්න ඕනේ. Tech Lead උනත් අලුත් දෙවල් ඉගෙන ගන්න ඕනේ. නමුත් SSE ඉද්දි තමයි ඔය ටික හොදටම හැදෙන්න ඕනේ.

    අනික Tech Lead කියන්නේ Technical Skill + Soft Skill එකතු වුන role එකක්. මගේ ඔලුවට එන ටික දාන්නම් අඩුපාඩු තිබ්බොත් පස්සේ හදන්නම්

    Technical Skills
    • Project එකකට ගැලපෙන technology select කරගන්න දැනුමක් තියෙන්න ඕනේ. (උදා :- මම් MySQL දන්නවා කියලා හැම මගුලකටම දාන්න බැ, මම දැන් ගන්න ඔනේ මොන විදියෙ DB එකක්ද ගැලපෙන්නේ (RDBMS, NoSQL, GraphQL etc). ඇයි ගැලපෙන්නේ කියලා. සමහරවිට අපිත් කලින් පාවිච්චි කරලා නැතුව ඇති, ඒත් පුලුවන් වෙන්න ඕනේ document කියවලා වැඩේ ගොඩ දාගන්න. සමහර වෙලාවට ලොක්කන්ට present කරන්නත් වෙන්න පුලුවන්)
    • පොජෙක්ට් එක පටන් ගත්තම, Initial setup එක කරලා. CI/CD හදලා. deploy කරන්න environment (dev, test, stage, prod) හදන්න පුලුවන් වෙන්නෙ ඕනේ. Test Automation setup කරන්නත් දන්නවනම් හොදයි
    • Mobile developers ලනම් AppStore, PlayStore දාන්න, ටෙස්ට් කරන්න දැනගන්න ඕනේ.
    • Engineers ලාගේ code review කරන්න පුලුවන් වෙන්න ඕනේ. මෙතනදි තමයි ඔයා Best Practices, Coding standards, design patterns වගේ ඒවා දැනගන්න ඕනේ. ඔයාට පුලුවන් වෙන්න ඕනේ පොඩි අයට කියලා දෙන්න මේ විදියට කරන්න, ඇයි මේ විදියට කරන්න එපා කියලා.
    • අනික ගොඩක් වෙලාවට පොඩි උන් කොඩ් කලාට, කොඩ් එකේ හැම මුල්ලක්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද Production Issue එකක් ආවම Client අල්ලගන්නෙ අපිව. අපිට පුලුවන් වෙන්න ඕනේ අඩු ගානේ මෙතනින් bug එක එන්නේ කියලාවත් කියන්න.
    • අනික තමයි System Design, ඔයාට පුලුවන් වෙන්න ඕනේ System එකක High Level වත් design කරන්න. අපි වෙබ්ඇප් එකක් ද, මොබ‍යිල් ඇප් එකක් ද, API call කොච්චර යනවද, Queue එකක් ඕනේද, කොහොමද Deploy කරන්නේ වගේ.
    Soft Skills
    • Communication skill - හොදට කතා කරලා සිම්පල් විදියට කියලා දෙන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද non-technical ලොක්කොත් එක්ක වැඩ කරන්න වෙනවා. අනික Negotiate කරන්න පුලුවන් වෙන්න ඕනේ. ඕක ඕන වෙන්නේ deadline, estimate වගේ වැඩවලට
    • Estimate කරන්න පුලුවන් වෙන්න ඕනේ. සමහර විට Team එකේ ඉන්න 10 දෙනා 10 විදියක්. උන්ගෙන් වැඩේ වෙලාවට කරගන්න කොච්චර වෙලාවක් යයිද, buffer එක කොච්චරක් තියන්න ඕනේ ද, කෙලවෙන්නේ කොහෙද වගේ ඒවා. මේවනම් ඇගෙන්ම තමයි එන්නේ
    • Presentation Skills - වෙන team වලට, ලොක්කන්ට presentation, demo කරන්න වෙනවා
    • Documentation Skills - මේකත් හොදටම ඕනේ. Diagram එහෙම ඇදලා හොදට explain කරලා document හදන්න වෙනවා.
    • Leadership Skills - මේකත් අනිවා ඔන්නෙ, මොකද job role එක එන්නේ ටෙක්නිකල් (50%) + මැනෙජ්මන් (50%). Team එක මැනෙජ් කරන්න වෙනවා.
    • Active listening skills - මෙකත් අනිවා ඕනේ

    Technical පැත්තෙන් ගත්තොත් මේවා තමයි තියෙන්න ඕනේ. හැබයි මේ ඔක්කෝම දැන ගන්න ඕන කියල එකක් නැ. අනික 100% ක් ම දැන ගන්න ඕනේත් නැ.

    Backend: Java, C#, Python
    Frontend: React, Angular, Vue, HTML, CSS etc
    Mobile development: Swift, Java (Android) or React Native/ Flutter
    CI/CD: Jenkins, Travis CI
    Infra: AWS, GCP, Azure
    Deployment: Docker, K8
    Test automation, unit testing, integration testing, load testing
    Best Practices, design patterns

    මේ ඔක්කොම දැනගන්න කියලම එකක් නැ, සමහර විට alternatives තියෙනවා. ඒත මේවගේ area එකක් කවර් වෙන්න දැනුම තියෙන්න ඕනේ. ඔයාට ඕනේනම් Web App + Mobile App + Backend තියෙන team එකක් lead කරන්න පුලුවන් ඕයාට mobile development කරලා නැතත්, බේසික් concept ටික දැන ගන්න ඕනේ.

    මේ Technical Skills + Soft Skills එක කොර්ස් එකක් හරි කිපයක් කලා කියලා ගන්න බැ. මේ දැනුම ගන්න කාලයක් යනවා. සමහර දේවල් වැඩකරලම තමයි ගන්න වෙන්නේ.
    නියම අදහස් ටික මචං. :yes::yes:

    ගොඩක් companies වල Technical Lead කිව්වට Management skills expect කරන්වා.
    අර උඩ කියලා තියනවා වගේ SSE වෙද්දිම technically capable වෙන්න ඕනි... ඒ technical skills එක හොඳටම කරන්න ඕනි.
    මේකට හරියන්නේ මේ technology කියන එක SSE level එකේම තියෙන්නේ ඕනි, TL වෙද්දි ඊට වඩා holistic view එකක් තියෙන්න ඕනි.

    TL වෙද්දි අනිත් අය manage කරන්න පුලුවන් වෙන්න ඕනි. SE, SSE ලා Manage කරනවා micro manage කියන්නේ කරන එක.
    orders දීල බලාගෙන ඉන්න බැහැ. එයලා block වෙලානම් තමන් help එකක් දෙන්න ඕනි. ඒ අය task වලින් හිර වෙලානම් තමන් බැහැලා කරන්න ඕනි.

    තව අනිත් teams එක්ක communicate කරන්න පුලුවන් වෙන්න ඕනි, උඩ ඉන්න architect ලට communicate කරන්න පුලුවන් වෙන්න ඕනි.
    කොටින්ම කිව්වොත් වටෙන් එන pressure එක handle කරලා වැඩ prioritize කරලා ගානට concrete task තමන්ගේ team එකේ අයට දෙන්න ඕනි

    Conclusion with my experience:
    SSE කාලේ හිතෙනවා මම සිරා technical dial එකක්, ඉන්න technical leads ලටත් වඩා හොඳයි. ඒ නිසා තමන් අනිව TL කෙනෙක් වෙන්න ඕනි කියලා 🤣
    එහෙම උනාට පස්සේ දැනෙනවා TL උනාම වැඩ වැඩියි. SSE කාලේ තමන්ට එන task කරලා හිටියාම ඇති. දැන් අනිත් මිනිස්සුන්ගේ වැඩත් බලන්න ඕනි. වෙලාවකට හිතෙනවා SSE කෙනෙක් වෙලා වයසට යනකන් හිටියනම් ආතල් කියලා 😁

    SSE කාලේ annual leave එකක් උනත් දන්න ලේසියි TL උනාම එහෙම කරන්නත් බෑ responsibilities වැඩියි. තමන් team එකක lead කියලා දැනුනාම, ඔක්කොම දමලා ගහලා annual leave එකක් දාලා tripak ගිහින් ඉන්න අමාරුයි. Now you can't go back should do the duty at your best 😉
    ලොක්ක වටිනවා අදහස් ටික.

    Wdiyen value eka tiyenne ekak para terata igena ganna ekada , netnam one reddak technologies wage serama tika tika hari igena gena onema dekata ready pita inna ekada?

    Mama oya dewani kaande
    එක ඒරියා එකක් specialize කරන්න මචං. උදාහරණයක් විදියට මොබයිල් නම් එකේ එක ස්ටැක් එකක් හෝ හොදට කරගෙන තියාගන්න

    Machan, Lankawata wada mehe nm seen eka pattama weenas, mama welawaka thread ekak dannam. deka compare karala. :)
    අයියව ටැග් කරන්න ගිය මුලදි. මට මතක තිබ්බේ Thor කියලා. Thor කියල ගැහුවට ආවේ වෙන උන්. (මට avator එක මතකයි) පස්සේ අතැරලා දැම්ම. දැන් මතක් වුනේ Mr.Thor කියලා

    BUMP daapu hemotamath thanx wewa
     
    • Like
    Reactions: HAneo and ITGuy25

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබේ කතාව ඇත්ත. හැබැයි මෙහෙම දේකුත් දකිනව මම මචෝ. ඔය ටෙක් ලිඩ් පොසිෂන් එක කම්පැනි එක අනුව වෙනස් වෙනවා. WSO2 එකේ ඉන්න TL කෙනෙකුයි, ස්ටාටප් එකක වගේ TLට තියෙන experience එකයි අහසට පොලව වගේ. ගොඩක් පොඩි කම්පැනි හොදයි ස්ටාටින් එකට,ඒත් ඉස්සරහට යන්න යන්න හොද ප්‍රොජෙක්ට් එකක් තියෙන ලාජ් ස්කේල් එකකදි ලැබෙන අත්දැකිම වෙනස්. ඔන්න ඕකත් වෙන්න පුලුවන් රට යද්දි ආයේ මුලටම වැටෙන්න

    ඔව් ලාජ් ස්කේල් ප්‍රජෛක්ට් කියන්නෙ වෙනම ගේමක්. නමුත් මටනං ඕක පට්ට ස්ට්‍රෙස්. ස්මෝල් ටු මිඩ් ස්කේල් ප්‍රොෙජක්ට්ස් ආතල්. උඹ කියන කතාව හරි. මෙහෙ ලාජ් ස්කේල් ප්‍රොෙජක්ට් හැන්ඩ්ල් කරපු ටෙක් ලීඩ් කෙනෙක්ට වෙන රටවලත් ඒ විදිහටම යන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: ITGuy25 and niyomax

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Lokkata gotta allanna purudu weyan. Easiest way to become teach lead.
    එකනම් ඇත්ත, ඒත් වෙන කම්පැනියකට යන්න ගියාම හරි ලොක්කා වෙන එකකට ගියාම ඉවරයි. කෙලවෙන්නත් ලේසිම විදිය
     
    • Love
    Reactions: HAneo

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එකනම් ඇත්ත, ඒත් වෙන කම්පැනියකට යන්න ගියාම හරි ලොක්කා වෙන එකකට ගියාම ඉවරයි. කෙලවෙන්නත් ලේසිම විදිය
    Samaharu innawa lokka maru wunot e passenma eyat yanawa
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Samaharu innawa lokka maru wunot e passenma eyat yanawa
    ඕව්, ඒ උනාට ගොඩක් ලොක්කෝ අදින්නේ වැඩක් කරගන්න පුලුවන් උන්ව, මොකද ලොක්කත් අලුත් හන්දා වැඩ පෙන්නන ඕන නේ.
     
    • Like
    Reactions: icepack

    brayan.perera

    Active member
  • Mar 15, 2010
    101
    88
    28
    මේකේ අහලා තියෙනවා, මොනවද best practices කියලා. ඇත්තටම coding standards, best practices, design patterns වගේ දේවල් SSE විදියට ඉද්දි තමයි හදාගන්න ඕනේ. Tech Lead උනත් අලුත් දෙවල් ඉගෙන ගන්න ඕනේ. නමුත් SSE ඉද්දි තමයි ඔය ටික හොදටම හැදෙන්න ඕනේ.

    අනික Tech Lead කියන්නේ Technical Skill + Soft Skill එකතු වුන role එකක්. මගේ ඔලුවට එන ටික දාන්නම් අඩුපාඩු තිබ්බොත් පස්සේ හදන්නම්

    Technical Skills
    • Project එකකට ගැලපෙන technology select කරගන්න දැනුමක් තියෙන්න ඕනේ. (උදා :- මම් MySQL දන්නවා කියලා හැම මගුලකටම දාන්න බැ, මම දැන් ගන්න ඔනේ මොන විදියෙ DB එකක්ද ගැලපෙන්නේ (RDBMS, NoSQL, GraphQL etc). ඇයි ගැලපෙන්නේ කියලා. සමහරවිට අපිත් කලින් පාවිච්චි කරලා නැතුව ඇති, ඒත් පුලුවන් වෙන්න ඕනේ document කියවලා වැඩේ ගොඩ දාගන්න. සමහර වෙලාවට ලොක්කන්ට present කරන්නත් වෙන්න පුලුවන්)
    • පොජෙක්ට් එක පටන් ගත්තම, Initial setup එක කරලා. CI/CD හදලා. deploy කරන්න environment (dev, test, stage, prod) හදන්න පුලුවන් වෙන්නෙ ඕනේ. Test Automation setup කරන්නත් දන්නවනම් හොදයි
    • Mobile developers ලනම් AppStore, PlayStore දාන්න, ටෙස්ට් කරන්න දැනගන්න ඕනේ.
    • Engineers ලාගේ code review කරන්න පුලුවන් වෙන්න ඕනේ. මෙතනදි තමයි ඔයා Best Practices, Coding standards, design patterns වගේ ඒවා දැනගන්න ඕනේ. ඔයාට පුලුවන් වෙන්න ඕනේ පොඩි අයට කියලා දෙන්න මේ විදියට කරන්න, ඇයි මේ විදියට කරන්න එපා කියලා.
    • අනික ගොඩක් වෙලාවට පොඩි උන් කොඩ් කලාට, කොඩ් එකේ හැම මුල්ලක්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද Production Issue එකක් ආවම Client අල්ලගන්නෙ අපිව. අපිට පුලුවන් වෙන්න ඕනේ අඩු ගානේ මෙතනින් bug එක එන්නේ කියලාවත් කියන්න.
    • අනික තමයි System Design, ඔයාට පුලුවන් වෙන්න ඕනේ System එකක High Level වත් design කරන්න. අපි වෙබ්ඇප් එකක් ද, මොබ‍යිල් ඇප් එකක් ද, API call කොච්චර යනවද, Queue එකක් ඕනේද, කොහොමද Deploy කරන්නේ වගේ.
    Soft Skills
    • Communication skill - හොදට කතා කරලා සිම්පල් විදියට කියලා දෙන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද non-technical ලොක්කොත් එක්ක වැඩ කරන්න වෙනවා. අනික Negotiate කරන්න පුලුවන් වෙන්න ඕනේ. ඕක ඕන වෙන්නේ deadline, estimate වගේ වැඩවලට
    • Estimate කරන්න පුලුවන් වෙන්න ඕනේ. සමහර විට Team එකේ ඉන්න 10 දෙනා 10 විදියක්. උන්ගෙන් වැඩේ වෙලාවට කරගන්න කොච්චර වෙලාවක් යයිද, buffer එක කොච්චරක් තියන්න ඕනේ ද, කෙලවෙන්නේ කොහෙද වගේ ඒවා. මේවනම් ඇගෙන්ම තමයි එන්නේ
    • Presentation Skills - වෙන team වලට, ලොක්කන්ට presentation, demo කරන්න වෙනවා
    • Documentation Skills - මේකත් හොදටම ඕනේ. Diagram එහෙම ඇදලා හොදට explain කරලා document හදන්න වෙනවා.
    • Leadership Skills - මේකත් අනිවා ඔන්නෙ, මොකද job role එක එන්නේ ටෙක්නිකල් (50%) + මැනෙජ්මන් (50%). Team එක මැනෙජ් කරන්න වෙනවා.
    • Active listening skills - මෙකත් අනිවා ඕනේ
    • High-Availability, Resiliency requirements, Performance requirements ගැන හොද අදහසක් තියෙන්න ඔනා
    • Deployment Architecture ගැන හොද experience තියෙන්න ඔනා
    • දැන් ඔක්කොම Service Oriented Architecture / Microservice architecture use කරන නිසා Service Scalability ගැන හොද අදහසක් තියෙන්න ඕනා

    • Love
    Reactions: ITGuy25