ගොඩක් companies වල Technical Lead කිව්වට Management skills expect කරන්වා.
අර උඩ කියලා තියනවා වගේ SSE වෙද්දිම technically capable වෙන්න ඕනි... ඒ technical skills එක හොඳටම කරන්න ඕනි.
මේකට හරියන්නේ මේ technology කියන එක SSE level එකේම තියෙන්නේ ඕනි, TL වෙද්දි ඊට වඩා holistic view එකක් තියෙන්න ඕනි.
TL වෙද්දි අනිත් අය manage කරන්න පුලුවන් වෙන්න ඕනි. SE, SSE ලා Manage කරනවා micro manage කියන්නේ කරන එක.
orders දීල බලාගෙන ඉන්න බැහැ. එයලා block වෙලානම් තමන් help එකක් දෙන්න ඕනි. ඒ අය task වලින් හිර වෙලානම් තමන් බැහැලා කරන්න ඕනි.
තව අනිත් teams එක්ක communicate කරන්න පුලුවන් වෙන්න ඕනි, උඩ ඉන්න architect ලට communicate කරන්න පුලුවන් වෙන්න ඕනි.
කොටින්ම කිව්වොත් වටෙන් එන pressure එක handle කරලා වැඩ prioritize කරලා ගානට concrete task තමන්ගේ team එකේ අයට දෙන්න ඕනි
Conclusion with my experience:
SSE කාලේ හිතෙනවා මම සිරා technical dial එකක්, ඉන්න technical leads ලටත් වඩා හොඳයි. ඒ නිසා තමන් අනිව TL කෙනෙක් වෙන්න ඕනි කියලා

එහෙම උනාට පස්සේ දැනෙනවා TL උනාම වැඩ වැඩියි. SSE කාලේ තමන්ට එන task කරලා හිටියාම ඇති. දැන් අනිත් මිනිස්සුන්ගේ වැඩත් බලන්න ඕනි. වෙලාවකට හිතෙනවා SSE කෙනෙක් වෙලා වයසට යනකන් හිටියනම් ආතල් කියලා
SSE කාලේ annual leave එකක් උනත් දන්න ලේසියි TL උනාම එහෙම කරන්නත් බෑ responsibilities වැඩියි. තමන් team එකක lead කියලා දැනුනාම, ඔක්කොම දමලා ගහලා annual leave එකක් දාලා tripak ගිහින් ඉන්න අමාරුයි. Now you can't go back should do the duty at your best