Sea side ගෙවල් තියෙන උන්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මලකඩලු හොරුලු කොට්ට තෙත් වෙනවලු බිම ඇවිදින්නවත් බැරිලු :lol:
    පිස්සුද යකෝ.

    වෙන එකක් තියා කොළඹ expensive ම areas ටික තියෙන්නෙ මුහුදෙ ඉඳන් ඔය වගේ දුරක. බම්බලපිටිය කොල්ලුපිටිය වැල්ලවත්ත ගෝල්ෆේස් කොටුව පිටකොටුව.
    ගාලු පාර දිගට කීයක් ජනාකීර්ණ ප්‍රධාන නගර තියෙනවද මුහුද අයිනෙ. කොළඹ ඉඳන් මොරටුව පානදුර කලුතර අලුත්ගම අම්බලන්ගොඩ ගාල්ල මාතර.

    ඔය හැම එකේම කොච්චර ඔෆිස් බිල්ඩින් අපාර්ට්මන්ට් ගෙවල් හොටෙල්ස් තියෙනවද බන්. ඔහොම මලකඩ කනවනන් ඉතින් කොළඹ අරන් යන්න වෙනව ගලවල වෙන කොහෙට හරි.
    බය නැතුව පලයන් ඔය කියන තරන් කිසි අවුලක් නෑ.
    මලකඩ කන එක Real ප්‍රශ්නයක්, හැබැයි තරමක් දුරට විසඳන්න පුලුවන්

    මම ඉන්න තැනට මුහුද ටිකක් ලඟයි, එලියෙ තියන සේරම යකඩ දේවල් නිකන්ම මලකඩ කනවා. ඇලුමිනියම් පවා පවුඩර් කෝටඩ් නැති ඒව කුඩු කුඩු වගේ ඇවිත් දිරලා යනවා
    ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ AC වල අවුට් ඩෝ යුනිට් වලට වගේ දේවල් වලට

    ගේ ඇතුලෙ AC කරලා වගේ තියනවා නං Electronic බඩු වලට ලොකු ප්‍රශ්නයක් නැහැ, ඔය කොලඹ පැත්තෙ හැම බිල්ඩින් එකක්ම වගේ ෆුල් AC කරලා තියෙන්නෙ ඒක නිසා ඔය ගැටලුව එන්නෙ නැහැනේ, නමුත් ටිකක් ඇතට ගිහින් බලන්න ඕන ඇත්ත තත්වෙ බලා ගන්න
    නැත්තං AC කරලා නැති තැන් වල තියන බඩු පවා මලකඩ කනවා ටික කාලයක් ගියාම (මේක හොඳට පේනව ෆෝන් චාජන් කේබල් සහ චාජර් වල USB Port වල එහෙමත් මලකඩ වගේ එනවා
    එලියෙ යකඩ වැටවල් සහ ගේට්ටු අවුරුදු අවුරුද එක හමාරක් විතර තමයි තියෙන්නෙ තැන් තැන් වලින් මලකඩ එනවා, එතකොට සුද්ද කරලා ආයෙ පේන්ට් කරන්න ඕන
    තව ජනෙල් දොරවල් වල සේරම කෑලි සුදු යකඩ වලින්ම දාන්න ඕන, පිත්තල ඒව පවා ටික කාලෙකින් කොලපාට වෙලා ශයින් එක එහෙම නැතිව යනවා
    මේ පැත්තෙ නං ගොඩක් මුහුද කිට්ටුවම තියන හොටෙල් සහ ගෙවල්වල ගොඩක් දේවල් ලී වලින් තමයි කරන්නෙ ලෝහ වලින් කරන්න තියන දේවල් සුදු යකඩ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ටිවි එකක් අවුරුදු පහයි, ෆ්‍රිජ් දිරනවා, කාර් ඉවරයි, ජනෙල් ෆ්‍රෙම් ඉවරයි.
    Wood also..ikmanata iwarawenawa corrosion tamai..anith eka amuthu rasnyak tinne ..tikak rase wediyen denenawa ..hebei lassanai uda idan muhuda diha balan inna aka
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,007
    10,562
    113
    Galle road එකේ sea side land එකක් බැලුවා. මුහුදේ ඉදන් 300meters වගේ.

    මෙහෙම ඉඩම් වල ගෙවල් හදපු උන් ඉන්නවද? ප්‍රස්න ඇව්ත් තියෙනවද මොකුත්, මුහුද නිසා..?

    (toilet pit හදද්දි, නැත්නම් coastal conversation authority case වගේ)
    බලාගෙන ඉන්දෙද්දී මලකඩ කනවා ඒක නවත්වන්න ලොකු ගේමක් දෙන්න වෙනවා , ඒත් උඹට කවදාවත් ස්වභාවධර්මයට විරුද්ධව යන්න බෑනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මලකඩ කන එක Real ප්‍රශ්නයක්, හැබැයි තරමක් දුරට විසඳන්න පුලුවන්

    මම ඉන්න තැනට මුහුද ටිකක් ලඟයි, එලියෙ තියන සේරම යකඩ දේවල් නිකන්ම මලකඩ කනවා. ඇලුමිනියම් පවා පවුඩර් කෝටඩ් නැති ඒව කුඩු කුඩු වගේ ඇවිත් දිරලා යනවා
    ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ AC වල අවුට් ඩෝ යුනිට් වලට වගේ දේවල් වලට

    ගේ ඇතුලෙ AC කරලා වගේ තියනවා නං Electronic බඩු වලට ලොකු ප්‍රශ්නයක් නැහැ, ඔය කොලඹ පැත්තෙ හැම බිල්ඩින් එකක්ම වගේ ෆුල් AC කරලා තියෙන්නෙ ඒක නිසා ඔය ගැටලුව එන්නෙ නැහැනේ, නමුත් ටිකක් ඇතට ගිහින් බලන්න ඕන ඇත්ත තත්වෙ බලා ගන්න
    නැත්තං AC කරලා නැති තැන් වල තියන බඩු පවා මලකඩ කනවා ටික කාලයක් ගියාම (මේක හොඳට පේනව ෆෝන් චාජන් කේබල් සහ චාජර් වල USB Port වල එහෙමත් මලකඩ වගේ එනවා
    එලියෙ යකඩ වැටවල් සහ ගේට්ටු අවුරුදු අවුරුද එක හමාරක් විතර තමයි තියෙන්නෙ තැන් තැන් වලින් මලකඩ එනවා, එතකොට සුද්ද කරලා ආයෙ පේන්ට් කරන්න ඕන
    තව ජනෙල් දොරවල් වල සේරම කෑලි සුදු යකඩ වලින්ම දාන්න ඕන, පිත්තල ඒව පවා ටික කාලෙකින් කොලපාට වෙලා ශයින් එක එහෙම නැතිව යනවා
    මේ පැත්තෙ නං ගොඩක් මුහුද කිට්ටුවම තියන හොටෙල් සහ ගෙවල්වල ගොඩක් දේවල් ලී වලින් තමයි කරන්නෙ ලෝහ වලින් කරන්න තියන දේවල් සුදු යකඩ
    දැන් මුං කියන්නෙ AC මැෂින් එකත් බලන් ඉද්දි දිරල යනව කියලනෙ.

    මාත් ඉන්නෙ මුහුදෙ ඉඳන් මීටර් 500 ක් වගේ දුරකින්. AC කරල නෑ. ඔය කියන තරම්ම අවුලක් නෑ. ලංකාව humid රටක් හින්ද කොහොමත් අඩු වැඩි වශයෙන් දිරන එක වෙනව.

    අනිත් ප්‍රධානම දේ තමයි ඔය නිකන්ම දිරල යන්නෙ හරි quality එකක් නැති බඩු. අවුරුදු සීය එකසිය පනහ පරන උදලු යකඩ ඉනි තියෙනව මෙහෙ ගෙවල් වල කිසි අවුලක් නැතුව. Stainless Steel උනත් මලකඩ කනව ඉතින් හරියට හදල නැත්තන්. ඉලෙක්ට්‍රොනික් උනත් ඒ කතාව තමයි. නැතුව ඔය කියනව වගේ බලන් ඉද්දි මලකඩකාලා කෑලි හැලිල යන්නෙ නෑ. අනිත් තෙත් කලාපෙ ගෙවල් එක්ක ගත්තම 10% ක විතර වැඩිවීමක් උපරිම ඇති.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305

    500m awulak adui. 300m mehayin case. Lcd tv avurudu 5k wadima thiyey
     
    • Like
    Reactions: Yin And Yang

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    දැන් මුං කියන්නෙ AC මැෂින් එකත් බලන් ඉද්දි දිරල යනව කියලනෙ.

    මාත් ඉන්නෙ මුහුදෙ ඉඳන් මීටර් 500 ක් වගේ දුරකින්. AC කරල නෑ. ඔය කියන තරම්ම අවුලක් නෑ. ලංකාව humid රටක් හින්ද කොහොමත් අඩු වැඩි වශයෙන් දිරන එක වෙනව.

    අනිත් ප්‍රධානම දේ තමයි ඔය නිකන්ම දිරල යන්නෙ හරි quality එකක් නැති බඩු. අවුරුදු සීය එකසිය පනහ පරන උදලු යකඩ ඉනි තියෙනව මෙහෙ ගෙවල් වල කිසි අවුලක් නැතුව.
    Stainless Steel උනත් මලකඩ කනව ඉතින් හරියට හදල නැත්තන්. ඉලෙක්ට්‍රොනික් උනත් ඒ කතාව තමයි. නැතුව ඔය කියනව වගේ බලන් ඉද්දි මලකඩකාලා කෑලි හැලිල යන්නෙ නෑ. අනිත් තෙත් කලාපෙ ගෙවල් එක්ක ගත්තම 10% ක විතර වැඩිවීමක් උපරිම ඇති.
    :lol::lol: හරියට හදල නැත්නම් ඒකට stainless steel කියල කියන්නේ කොහොමද ??
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    :lol::lol: හරියට හදල නැත්නම් ඒකට stainless steel කියල කියන්නේ කොහොමද ??
    එහෙම තමයි ඉතින් උඹ දැකල නැද්ද stainless steel බඩු වල මලකඩ පුපුරු එන්න ගන්නව. හරි සං‍යුතියට කලවම් කරල නෑ ඒකයි.
     
    • Like
    Reactions: Yin And Yang

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    එහෙම තමයි ඉතින් උඹ දැකල නැද්ද stainless steel බඩු වල මලකඩ පුපුරු එන්න ගන්නව. හරි සං‍යුතියට කලවම් කරල නෑ ඒකයි.
    හරි බන් ඒ ලෝහ මිශ්‍රණයක් මිසක් stainless steel නෙමෙයි. :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දැන් මුං කියන්නෙ AC මැෂින් එකත් බලන් ඉද්දි දිරල යනව කියලනෙ.

    මාත් ඉන්නෙ මුහුදෙ ඉඳන් මීටර් 500 ක් වගේ දුරකින්. AC කරල නෑ. ඔය කියන තරම්ම අවුලක් නෑ. ලංකාව humid රටක් හින්ද කොහොමත් අඩු වැඩි වශයෙන් දිරන එක වෙනව.

    අනිත් ප්‍රධානම දේ තමයි ඔය නිකන්ම දිරල යන්නෙ හරි quality එකක් නැති බඩු. අවුරුදු සීය එකසිය පනහ පරන උදලු යකඩ ඉනි තියෙනව මෙහෙ ගෙවල් වල කිසි අවුලක් නැතුව. Stainless Steel උනත් මලකඩ කනව ඉතින් හරියට හදල නැත්තන්. ඉලෙක්ට්‍රොනික් උනත් ඒ කතාව තමයි. නැතුව ඔය කියනව වගේ බලන් ඉද්දි මලකඩකාලා කෑලි හැලිල යන්නෙ නෑ. අනිත් තෙත් කලාපෙ ගෙවල් එක්ක ගත්තම 10% ක විතර වැඩිවීමක් උපරිම ඇති.
    මගේ පැනසොනික් AC එකට ඔය අවුල ඇවිත් තියෙන්නෙ, Made in Malayasia. ඒක හයි කරන කාලෙ ලොකු අයිඩියා එකක් තිබුනෙ නැහැ ඔය තරම් අවුලක් වෙයි කියලා, හැබැයි බට කොපර් නිසා ඒවට අවුලක් නැහැ ලීක් මොනවත් නැහැ Alluminum fins ටික තමයි දිරලා ගිහින් තියෙන්නෙ, කුඩු කුඩු වෙලා කැඩියලා යන්නෙ ඇලුමිනියම් වල, stainless steel වල නෙමෙයි. පවුඩර් කෝටඩ් වල අවුලක් නැහැ.

    පස්සෙ ගනිපු Media වල කන්ඩෙන්සර් එක ගලවලා Clear ලැකර් කෝට් දෙකක් ගහල තියෙන්නෙ, ඒකෙන් Thermal efficiency එක අඩු වෙනවා නමුත් දැනට පේන විදියට කල් පැවැත්ම වැඩියි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුහුද පැත්ත කොහොමත් හොද වයිබ් එකක් තියෙනවා. මට නම් තියෙන එකම අවුල A/C වල outdoor units වල අර පෙරේන වගේ කෑලි අවුරුදු තුනකට විතර සැරයක් මාරු කරන්න වෙන එක. වැස්සක් එන්න යද්දි එන හුලග පට්ට ගති ඉතින්. :cool: