Sea side ගෙවල් තියෙන උන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,733
    23,406
    113
    colombo witharak neme...rata watrema ehemai...downsouth wala perch eka laksha 20n uda...beachfront
    malakada kana ekata solution athi..hotels wala ehma use karana

    habai meka residential use ekata nan hithanna wenawa..commercial purpose ekata nan maru
    කලුතර වාද්දුවෙ නොම්මර 1 ස්ටේෂන් එක ගාව Homelands එකෙන් කරනව තඩි apartments project එකක් කෙලින්ම බීච් එකේ ගහන්නෙ අක්කර ගානක. ලොකු බිල්ඩින් තුනකුයි වෙනම villas එක්ක. බාගයක් විතර හදල ඉවරයි.

     
    • Wow
    • Love
    Reactions: tha123 and Lionzzz

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මලකඩලු හොරුලු කොට්ට තෙත් වෙනවලු බිම ඇවිදින්නවත් බැරිලු :lol:
    පිස්සුද යකෝ.

    වෙන එකක් තියා කොළඹ expensive ම areas ටික තියෙන්නෙ මුහුදෙ ඉඳන් ඔය වගේ දුරක. බම්බලපිටිය කොල්ලුපිටිය වැල්ලවත්ත ගෝල්ෆේස් කොටුව පිටකොටුව.
    ගාලු පාර දිගට කීයක් ජනාකීර්ණ ප්‍රධාන නගර තියෙනවද මුහුද අයිනෙ. කොළඹ ඉඳන් මොරටුව පානදුර කලුතර අලුත්ගම අම්බලන්ගොඩ ගාල්ල මාතර.

    ඔය හැම එකේම කොච්චර ඔෆිස් බිල්ඩින් අපාර්ට්මන්ට් ගෙවල් හොටෙල්ස් තියෙනවද බන්. ඔහොම මලකඩ කනවනන් ඉතින් කොළඹ අරන් යන්න වෙනව ගලවල වෙන කොහෙට හරි.
    බය නැතුව පලයන් ඔය කියන තරන් කිසි අවුලක් නෑ.

    Yes, aluminum doors and windows daala full AC 24/7 dagena hitiyoth loku awulak na. AC outdoors thama kelawenne.
     
    • Like
    Reactions: Yin And Yang