Sea side ගෙවල් තියෙන උන්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,464
    3,024
    113
    Galle road එකේ sea side land එකක් බැලුවා. මුහුදේ ඉදන් 300meters වගේ.

    මෙහෙම ඉඩම් වල ගෙවල් හදපු උන් ඉන්නවද? ප්‍රස්න ඇව්ත් තියෙනවද මොකුත්, මුහුද නිසා..?

    (toilet pit හදද්දි, නැත්නම් coastal conversation authority case වගේ)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    Electronic බඩු වලට බුදු සරණයි

    dehumidifier තියෙන්නේ ඒකට තමා.. :)

    c78c8962-a839-4b01-8d61-9f48608afcad.848e78b7b833caef9015e0267a2220ef.jpeg

    487114be-d543-46c4-b07f-52a26dc486d6.e06f37147d0acd55cbea38b3188807eb.jpeg
     
    • Haha
    Reactions: dinuksha_asela

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Galle road එකේ sea side land එකක් බැලුවා. මුහුදේ ඉදන් 300meters වගේ.

    මෙහෙම ඉඩම් වල ගෙවල් හදපු උන් ඉන්නවද? ප්‍රස්න ඇව්ත් තියෙනවද මොකුත්, මුහුද නිසා..?

    (toilet pit හදද්දි, නැත්නම් coastal conversation authority case වගේ)

    අපි 150m මූදේ ඉදන්. කියන්න තරම් අවුලක් නෑ
    යකඩ දේවල් නම් දිගුකාලින තියාගන්න අමාරුයි එච්චරයි.
    ගාලු පාරේ බස් කරදරයක් නෑ ඕන වෙලාවක බස් තියෙනවා.
    සුනාමියක් ආවේ නැත්තම් කිසි කේස් එකක් නෑ ඉතින්.

    හැබැයි ඉතින් ගන්න අහක අසල්වාසීන් අනුව තමා හැමදේම. හොද වගේම චාටර් උන් ඉන්නවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    malakada kanawa,
    hema welawema gedara badu lunu wathura gathuya,
    polowa lunu gathiaya awidinna amarui
    bed sheet pilow ehema thetha gathiya, lamainta hembirisawa

    habai full AC nam hodai
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මලකඩලු හොරුලු කොට්ට තෙත් වෙනවලු බිම ඇවිදින්නවත් බැරිලු :lol:
    පිස්සුද යකෝ.

    වෙන එකක් තියා කොළඹ expensive ම areas ටික තියෙන්නෙ මුහුදෙ ඉඳන් ඔය වගේ දුරක. බම්බලපිටිය කොල්ලුපිටිය වැල්ලවත්ත ගෝල්ෆේස් කොටුව පිටකොටුව.
    ගාලු පාර දිගට කීයක් ජනාකීර්ණ ප්‍රධාන නගර තියෙනවද මුහුද අයිනෙ. කොළඹ ඉඳන් මොරටුව පානදුර කලුතර අලුත්ගම අම්බලන්ගොඩ ගාල්ල මාතර.

    ඔය හැම එකේම කොච්චර ඔෆිස් බිල්ඩින් අපාර්ට්මන්ට් ගෙවල් හොටෙල්ස් තියෙනවද බන්. ඔහොම මලකඩ කනවනන් ඉතින් කොළඹ අරන් යන්න වෙනව ගලවල වෙන කොහෙට හරි.
    බය නැතුව පලයන් ඔය කියන තරන් කිසි අවුලක් නෑ.
     
    Last edited: