Seagate Portable HDD USB to Sata Adapter ගන්න තැනක්
මචං මේ seagate portable hard එකේ usb to serial adapter කෑල්ල ගන්න තැනක් කියපන්කො. ලොකු උදවුවක්. මේකට match වෙන මේ වගේම එකක්මයි ඕනෙ. 





