Mini SATA to USB 2.0 or 3.0

lilman

Well-known member
  • May 10, 2009
    40,319
    53,394
    113
    Colombo
    ලැප් එකෙන් ගලවපු dvd writer එක යූස් කරන්න ගන්න ඕනෙ කේබල් එක මොකක්ද බන් මේ දෙකෙන් ??

    LKR 931.10 19%OFF | USB3.0 to Mini Sata II 7+6 13Pin Adapter Converter Cable for Laptop CD/DVD ROM Slimline Drive
    https://a.aliexpress.com/_mN8ucAm

    LKR 438.59 44%OFF | 35cm USB Adapter PC 6P+7P CD DVD Rom SATA To USB 2.0 Converter Slimline Sata 13 Pin Adapter Drive Cable For PC Laptop Notebook
    https://a.aliexpress.com/_mq4j2x4

    USB 2.0 එක ගත්තොත් dvd write කරද්දි අව්ලක් යන්නෙ නැද්ද ?

    bump ekak dala sup ekak denna :)
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඕක තමයි. ඔය දාල තියෙන්නෙ 2.0 එකයි. 3 එකයි නේ උඹ. දෙකම එකයි. 2 එක පට්ට slow. 3 එක slow. ලොල්.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,319
    53,394
    113
    Colombo
    ඕක තමයි. ඔය දාල තියෙන්නෙ 2.0 එකයි. 3 එකයි නේ උඹ. දෙකම එකයි. 2 එක පට්ට slow. 3 එක slow. ලොල්.

    3.0 එක ගහල external dvd writer එකක් විදියට යූස් කරන්න පුලුවන්ද ? අව්ලක් නැතුව Dvd write කරන්න පුලුවන් වෙයිද ?

    2.0 එකෙන් ශේප් කරගන්න බැරි වෙයිද ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    3.0 එක ගහල external dvd writer එකක් විදියට යූස් කරන්න පුලුවන්ද ? අව්ලක් නැතුව Dvd write කරන්න පුලුවන් වෙයිද ?

    2.0 එකෙන් ශේප් කරගන්න බැරි වෙයිද ?
    Write නං කරලා නැ. Read කරලා තියනවා.. 2.0 එක පට්ටම slow.
     
    • Like
    Reactions: lilman