Seamanලා ඉන්නවාද? Need to know about CDC

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
Seamanලා ඉන්නවාද? Need to know about CDC

මචන්ලා, කවුරුහරි දන්නවද CDC එක ගන්න විදිය, ගන්න තෑන් සහ ඒ සම්බන්ද දේවල්.. Seaman කෙනෙක් හරි Merchant officer කෙනෙක් හරි ඉන්නවානම් පොඩි help එකක් දේන්න...:D