මචංලා...

මගේ අධ්‍යයන කටයුත්තකට (මොරටුව කැම්පස් එකේ) මට අවශ්‍ය වෙලා තියෙනවා ලංකාවේ
Seaplane සම්භන්දයෙන් කරුණු ටිකක්.
1. ලංකාවේ සීප්ලේන් සම්බන්දව තියෙන නීතිමය පසුබිම
2.Seaplane ගොඩබෑමට අවශ්‍ය පරිසර සාධක
3.නියාමනය සදහා සිටින අධිකාරිය
එකී මෙකී කරුණු ටිකක් අවශ්‍යයි. දන්නා පුද්ගලයෙක් සිටීනම් මට PM කරන්න.