අපි එලකිරියෙත් එක්ස්සොසිප් එක වගෙ වැල සෙක්ශන් එකක් දාලා එලකිරිය ජත්යන්තරෙට ගෙනියමු
බැන් කොරයිද මන්දා
අනේ මන් අහින්සකයා
Very Good Idea

ඉල්ලුමට සැපයුම
අපි එලකිරියෙත් එක්ස්සොසිප් එක වගෙ වැල සෙක්ශන් එකක් දාලා එලකිරිය ජත්යන්තරෙට ගෙනියමු
බැන් කොරයිද මන්දා
අනේ මන් අහින්සකයා

කොරන්න දෙයක් නැතිව උනාම මම කොරන්නෙත් ඕක තමා
එත් එකෙන් මේ තියෙන හැම ත්‍රෙඩ් එකක සෙට් වෙන්නේ නෑ බන් මන් හිතන්නේ

මන් නම් ඕක කවදාවත් use කරලා නෑ..
Google search use කරන්න..
example
site:elakiri.com scurvy
Search tools වලින් time filter කරගන්න පුළුවන්..
Ps : Custom tag එකක් දාගන්න පස්සේ ඕනේ වෙයි කියල හිතන thread වලට..![]()

අපි එලකිරියෙත් එක්ස්සොසිප් එක වගෙ වැල සෙක්ශන් එකක් දාලා එලකිරිය ජත්යන්තරෙට ගෙනියමු
vbulletin wala nathi unata yam pramanayakata custom hadanna puluwan. Enisa prashnayak wena ekak naha.අෆ්ෆා එ කියන්නේ ඉස්සරහටත් රැන්ඩම්ලි පේජ් ගානේ ගිහින් හරි පෝස්ට් එක දාපු එකාව මතක තියන් හරි ඉන්න වෙන ලයින් එකක් තියෙන්නේ තව කාලෙකට නේද
ඇඩෙනවා
Owa dammama anawashya prashna godak athi wenawa. Anik eka ona tharam blue site thiyanawane apith karanna ona nahane.
ගූගල් සර්ච් කරා නම් ඉවරනෙ. හුටුස් ගාල එනව. 
Koi version eka dammath oya prashne thiyanwa, kawruth sinhala unicode walata intelligent search hadanne naha.

මන් නම් ඕක කවදාවත් use කරලා නෑ..
Google search use කරන්න..
example
site:elakiri.com scurvy
Search tools වලින් time filter කරගන්න පුළුවන්..
Ps : Custom tag එකක් දාගන්න පස්සේ ඕනේ වෙයි කියල හිතන thread වලට..![]()
meka thama best option ekaAluth eka damma kiyala search eke wenasak naha. Aluth version stable naha ewagema resources godak yanawa. Aluth eka damma kiyala loku wenasak naha, ewa mods walin mekema karanna puluwan. Godak loku vb sites thaama me version eka run karanne ekai. Ewagema api meka godak optimize karala thiyenne. Loku forum speed duwanna hadanna tikak amarui.Ai ban update karanne natthe. Meka godak paranai ne dan.![]()
Siggy kiyana ewa dan internet eke pawichchiyak naha, aduma tharame font size, font type, colour eka wath wenas karanna denne naha godak site. Normal comment danna witharai puluwan ekema widiyata hamoma.
okkoma popular sites balanna, fb,youtube,Instagram, worldpress comments etc..
Dan sig dammoth minissu hithanne ewath post eke parts kiyala. Anik eka godak aya sig eka spam karanna hama thanama boru post danna patan gannawa
![]()

Aluth version stable naha ewagema resources godak yanawa. Aluth eka damma kiyala loku wenasak naha, ewa mods walin mekema karanna puluwan. Godak loku vb sites thaama me version eka run karanne ekai.
Site:elakiri.com උබට් ඕන දේ.
Set wena smiles tikak hoyan add karamu aluth dewal ekkama.තව smiley ටිකක් ඇඩ් කරන්න බැරිවෙයිද
Set wena smiles tikak hoyan add karamu aluth dewal ekkama.
Set wena smiles tikak hoyan add karamu aluth dewal ekkama.

Okata lokuma hethuwa thama sinhala unicode walin dan hamoma post karana eka. Sinhala unicode walata similar words search wage godak dewal wada karanne naha. Issara english hari singlish hari gahapu kale oya prashna godak adui. similar words system wada nokarana nisa aluth yamak karanna inne.
Koi version eka dammath oya prashne thiyanwa, kawruth sinhala unicode walata intelligent search hadanne naha.
Owa dammama anawashya prashna godak athi wenawa. Anik eka ona tharam blue site thiyanawane apith karanna ona nahane.
Smiles ටික වෙනම box එකක එන එකත් වදයක් අෆ්ෆා..
Advanced edit mode එකත් normal post එකේදිම වැටෙනවනම් මරු