අයියේ
එලකිරියේ තියෙන් සර්ච් අයිටම් එකනම් මෙලෝම රහක් නෑ කියලා කියන්නම වෙනවා අවංකෙන්ම. මේකේ පට්ට වටින පරණ ත්‍රෙඩ්ස් තියෙනවා.හදිසියකදි ලොවෙත් සර්ච් කරලා නම් හොයාගන්න බෑ.මේක මට විතරක් තියෙන අවුලක්ද දන්නෙත් නෑ.එහෙමනම් අම්බානෙක සොරි වෙන්න ඕනේ.සර්ච් ඔප්ෂන් එක පාවිච්චි කලාම වෙනම කතාවක් කියන්නේ රිසාල්ට් එක හැටියට.එක තේරුම් ගන්න ඊට වඩා අමාරුයි.(එක්කෝ මම ටයිප්කේ කරන විදිය වැරදියි)
මොකක් හරි නමක් ටයිප් කලාම එ නමින් තියෙන ත්‍රෙඩ් ටික උඩට එන විදියට සරල ක්‍රමයක් සෙට් කරලා දෙන්න පුළුවන් නම් පට්ට වටිනවා අයියා. ජීටි අයියා හෝ මේක දකින මොඩරේටර් අයියා කෙනෙක් හෝ වේවා මේ වැඩේ ගොඩ දාලා දෙනවානම් පට්ට තැන්ක්ස්
මීට
රුක්ෂාන්