Searching for Orginal MP3

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මචන් මට මේකේ orginal mp3 එක හොයලා දියල්ලා....:D:)
    ඉස්සෙල්ලා ටිකක් අහලා ඉන්න. ධම්මචක්ක සූත්‍රය වුනාට ලංකාවේ කියන එකක් නෙමේ වගේ. ඒකයි.





    Rep වලින් සලකනු ලැබේ.:cool::cool:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දම්සක් පැවතුම් සූත්‍රයේ original එක ?? ඒ මොන හතර බීරි කතාවක්ද බන් :rofl:
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    දම්සක් පැවතුම් සූත්‍රයේ original එක ?? ඒ මොන හතර බීරි කතාවක්ද බන් :rofl:

    දම්සක් පැවතුම් සූත්‍රය කියලා එකයි තමයි මචන් තියෙන්නේ. ඒක හරි.
    මේ මම කියලා තියෙන්නේ ඒක සජ්ජායනා කරන ආකාරය අනුව වෙනස් එකක්. ඕකයි මේ හොයලා බලන්නේ. ටිකක් අහලම බලන්න...