season උන්ට බස් කොන්දොස්තරලා කැමති නෑ කියන්නෙ ඇයි? බනිනවා කියන්නෙ ඇයි? උන් අකැමැති වෙන්න හේතුව?
C Chicken Kottu Well-known member Nov 9, 2022 424 479 63 Sep 24, 2023 #1 season උන්ට බස් කොන්දොස්තරලා කැමති නෑ කියන්නෙ ඇයි? බනිනවා කියන්නෙ ඇයි? උන් අකැමැති වෙන්න හේතුව?
urajdrlk Well-known member Jul 6, 2006 102,098 3,545 113 Inside Your Laptop ;) Sep 24, 2023 #2 Unge commission case wenawa. Ekai. Reactions: Chicken Kottu
C Chicken Kottu Well-known member Nov 9, 2022 424 479 63 Oct 2, 2023 #3 urajdrlk said: Unge commission case wenawa. Ekai. Click to expand... උන්ට නිල වශයෙන් කොමිශන් විදිහටද ගෙවන්නේ නැත්තන් උන් හොරෙන් ගහන කොමිස් ගැනද කියන්නේ.
urajdrlk said: Unge commission case wenawa. Ekai. Click to expand... උන්ට නිල වශයෙන් කොමිශන් විදිහටද ගෙවන්නේ නැත්තන් උන් හොරෙන් ගහන කොමිස් ගැනද කියන්නේ.
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha Oct 2, 2023 #4 ඔවා හදන්න පුලුවන් ලපයා ජනපති උනාම විතරයි.. ලපයාට අකමැති එවුන් දුක් විඳ විඳ තමන්ගේ ලමයින්ටත් ඒ දුකම දීලා මැරියල්ලා.. Reactions: Spiderman.Ayya
ඔවා හදන්න පුලුවන් ලපයා ජනපති උනාම විතරයි.. ලපයාට අකමැති එවුන් දුක් විඳ විඳ තමන්ගේ ලමයින්ටත් ඒ දුකම දීලා මැරියල්ලා..